අද සුළි කුණාටුවක්
ශ්‍රී ලංකාවට නැගෙනහිරින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වී ඇති පීඩන අවපාතය අද දිනයේදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකිවීමේ අවධානමක් හටගෙන තිබෙනවා. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පීඩන අවපාතයක් නිර්මාණය වීමේ ප්‍රතිඵලයක් ලෙස දින කිහිපයක සිට මෙරට නැගෙනහිර, උතුර,…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
සන්ධ්‍යා එක්නැලිගොඩ මාධ්‍ය හමුව දෙවනත් කරයි
-
LIVE 🔴 පෙරළිකාර රොෂාන් රණසිංහගේනවතම දේශපාලන කාර්යාලය පිහිටුවීම
-
ජල සහ කදුළු ගෑස් ප්‍රහරවලින් කුපිත වූ සජිත් පාක්ෂිකයෝ පොලීසියට පු# පෙන්වයි
-
ගෝඨා පන්නපු විප්ලවයේ ආරම්භකරුවොත් අපි
-
යකඩ පොල්ලකින් ගැහුවේ...නහයෙන් වතුර වගේ එනවා
පත්වන ඕනෑම ජනාධිපතිවරයෙකු සමග කටයුතු කිරීමට සුදානම් -IMF
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ඉදිරි සමාලෝචනය ජනාධිපතිවරණයෙන් පසුව සිදුකරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ජූලි කෝසැක් මහතා පැවසුවේ කියා සිටියේ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා…
මැතිවරණ ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් දරුවන් යොදා ගැනීම පිළිබද විශේෂ විමර්ශනයක්
මැතිවරණ ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් දරුවන් යොදා ගැනීම පිළිබද විශේෂ විමර්ශනයක් සිදුකරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති සරෝජිනි කුසලා වීරවර්ධන…
කඳුරට තරුණ හඬ සංවිධානයේ සහය අනුරට
ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතාට සහය ලබා දෙන බව කඳුරට තරුණ හඬ සංවිධානය පවසනවා. හැටන් නගරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැදවුම්කරු සමීර මදුසංඛ මහතා…
දුම්රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
රත්ගම ප්‍රදේශයේ සිදුවු දුම්රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. රත්ගම විජේරත්න මාවත දුම්රිය හරස්…
අදත් වැස්ස වැටෙන ප්‍රදේශ මෙන්න
අද දිනයේ සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසනවා. බස්නාහිර සහ වයඹ පළාත්වලත්…
මහියංගනය කම්පා කරමින් ‘මදූ’ අවසන් ගමන් යයි
මහියංගණ රාජමහා විහාරයේ ඇසළ පෙරහර මංගල්‍යයට රැගෙනවිත් සිටි බදුලු මුතියංගණ රාජමහා විහාරයට අයත් ‘මධූ‘ නමැති ඇතින්න හසලක සෙවෙල බෝක්කුව ප්‍රදේශයේදී පැරැණි වැසිකිළි වළකට වැටී එහි…
හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ට ප්‍රහාරයක්
කන්කසන්තුරේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට ගොස් ආපසු නිවසට එමින් සිටි යාපනයේ පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුට පුද්ගලයෙක් විසින් තියුණු ආයුධයකින් පහරදීම තිබෙනවා. ඒ හේතුවෙන් ඔහු…
මෙරට ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් යුරෝපා සංගමයෙන් මූල්‍ය දායකත්වය
මෙරට ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට මූල්‍ය දායකත්වය ලබා දීමට යුරෝපා සංගමය මැදිහත් වී තිබෙනවා. කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළේ ඒක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන ආයතනය සහ ආහාර…
ඉතාලියට පැන යාමට තැත් කළ සිරියානු ජාතිකයන් හත් දෙනා අත්අඩංගුවට
කූඨ ලෙස සකස් කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගමන් බලපත්‍ර භාවිතා කර ඉතාලියේ රෝම නුවර වෙත පැන යාමට තැත් කළ සිරියානු ජාතික පවුල් දෙකකට අයත්…
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳ නඩු ව සමථයකට
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳ ව නඩු විභාගයට ගැනුණු අතර අද දින එම නඩු සමථයකට පත් විය. එහිදී එම නඩු සමථයට පත් වීම…
අභිරහස් ලෙස අතුරුදහන් වූ ත්‍රිරෝද රථ රියදුරෙකු සොයා මෙහෙයුම්
අබිරහස් ලෙස අතුරුදහන් වූ ත්‍රිරෝද රථ රියදුරෙකු සොයා පානදුර බදුවිල වෙල්යායේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. මීට දින 40කට පෙර නාඳුනන කාන්තාවක් සමඟින් කුලී…
නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සියයට 77 කින් අවසන් වෙයි
ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 77% පමණ මේ වන විට බෙදාහැර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ මේ වන…
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26 වෙනිදා පැවැත්වීමට දින නියම වී තිබේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ව නාමයෝජනා භාරගැනීම ඉකුත් 09 වනදා ආරම්භවූ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නහමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
ලෝකයේ වඩාත්ම අනාරක්ෂිත ස්ථානය බවට ගාසා තීරය පත්ව ඇති බව එහි එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ටතම නිළධාරිනිය…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
පාකිස්තානයට පහසු ජයක්
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවැති තරගයේ දී සත්කාරක…
IPL අදියර තුනක් සඳහා දින නියම වෙයි
ලොව වඩාත් ආකර්ෂණීයම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට්…
අලුත් වූ ICC ශ්‍රේණිගත කිරීම් මෙන්න
නවතම පන්දුවාර විස්සයි 20 හා එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය…
වසර 9කට පසු නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට එක්දින ජයක්
කුසල් මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු වාර්තා කළ ශතක හා දග පන්දු යවන්නන්ගේ…
කොල්කටා නයිට්රයිඩර්ස්, රාජස්ථාන් රෝයල්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් IPL තරගාවලියේ අවසන් වටයට
වර්ෂාව නිසා ලැබුණු ප්‍රසාද ලකුණෙන් සන්රයිසස් කණ්ඩායම අයි.පී.එල් අවසන් වටයට
ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා පත් කෙරේ
ශ්‍රී ලංකාවට වොලිබෝල් ජයක්
ට්‍රම්ප්ට එරෙහිව නඩු ගොනු කළ නොහැකි බවට ප්‍රකාශයක් – පැවති නඩුවකුත් ප්‍රතික්ෂේප වෙයි
ට්‍රම්ප්ට එරෙහි මැතිවරණ නඩුව විනිසුරුවරයා නිෂ්ප්‍රභ කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. 2020 මැතිවරණය අවලංගු කිරීමට නීති විරෝධී ලෙස උත්සාහ කළ බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා එල්ල වුණා. ඒ අනුව ඊට එරෙහි ප්‍රධාන නඩුවක් ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් නිෂ්ප්‍රභ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ට්‍රම්ප් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජැක් ස්මිත් පෙන්වා දුන්නේ බලයට පත්ව…
ගුවන් යානයක් කඩාවැටී අයෙක් මරුට
බ්‍රසීලයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 23 දෙනෙකු ජීවිතක්ෂයට
හිස්බුල්ලා සංවිධානයේ නායකයාගෙන් ප්‍රකාශයක්
ඉස්මයිල් හියේ ඝාතනයට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලයට ප්‍රහාර
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…