කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ පූර්ව අයවැය සාකච්ඡාවක්
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ පූර්ව අයවැය සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් . කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය, ජාතික කාන්තා කමිටුව, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය යන ආයතනවලින් 2025…

බස්නාහිර සහ වයඹ පළාත්වලට වැසි වාර කිහිපයක්
සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ වයඹ පළාත්වලට වැසි වාර කිහිපයක්…
ගිනි අවි සහ මත්ද්‍රව්‍ය සමග දෙදෙනෙක් මාට්ටු
මෙරට සහ විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවි සහ මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ මොවුන් දෙදෙනා ඇතිමලේ සහ පිලියන්දල යන ප්‍රදේශයන්හිදී…
තරුණ තරුණියන් රැකියාගත කිරීමේ වැඩසටහනක්
අඩු ආදායම්ලාභී පවුල්වල වයස අවුරුදු 18ත් 35ත් අතර තරුණ තරුණියන් 50000ක් දෙස් විදෙස් රැකියාගත කිරීමේ රැකියා පුහුණු පූර්ණ ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ ග්‍රාමීය…
චිකිත්සක සහ පුරෝකතන මූලිකාංගයක් වන ව්‍යාධි විශේෂඥ සේවාව අත්‍යවශ්‍ය ක්ෂේත්රයක්-නලින්ද ජයතිස්ස
මෙරට රසායනික ව්‍යාධි විද්‍යාව පිළිබද විශේෂඥයින් ප්‍රමිතියෙන් ඉහළ රසායනාගාර සේවාවන් සාක්ෂාත් කර ගැනීමට අභියෝග රැසක් මධ්‍යයේ කටයුතු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.…
හැටන් දික්ඔය නගරාධිපති වැඩ භාරගනීයි – කැළිකසළ ඉවත් කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්
හැටන් දික්ඔය නගර සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත් වූ අශෝක කරුණාරත්න මහතා සර්ව ආගමික වතාවත් මධ්‍යයේ සිය කාර්යාලයේදී අද(11) ධුරයේ වැඩකටයුතු භාරගනු ලැබුවා. පසුගිය…
අමාත්‍යංශ ලේකම්වරු හතර දෙනෙක්ට අනුමැතිය
නව අමාත්‍යංශ ලේකම්වරු හතර දෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පැවැති පාර්ලිමේන්තු උසස් නිලතල පිළිබඳ කාර්ක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. අග්‍රාමාත්‍ය හරිසි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 9…
නිවෙස් හිමියාට පොළු පහරදී දේපළ කොල්ලකයි
තිරප්පනේ ප්‍රදේශයේ නිවසකට ඊයේ(10) අලුයම් කාලයේ ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු විසින් නිවසේ හිමිකරුට පොල්ලකින් පහරදී කොල්ලකෑමක් සිදුකර පළාගොස් ඇති බව වාර්තා වනවා. එලෙස කොල්ල කා ඇත්තේ…
උසස් පෙළ විභාගයට සැරසෙන සිසුන්ට පණිවුඩයක්
අධ්‍යයන පොදු සහතික උසස් පෙළ විභාගය නොවැම්බර් මස 10 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. මාධ්‍ය හමුවක් පවත්වමින් විභාග කොමසාරිස් ජනරාල්…
කොටස් වෙළදපොළ යළිත් වාර්තා අලුත් කරයි
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක අද ඉහළ අගයක් පෙන්නුම් කර තිබෙනවා . එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 379.77කින් ඉහළ ගොස් 18,541.26ක් ලෙසයි…
රාජ්‍ය සේවය යළි ශක්තිමත් කරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්
රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යමින් ජනතාවට උසස් ජිවන තත්ත්වයක් උදාකර දීමේදී දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් ඒකාබද්ධ යාන්ත්‍රණයක කොටස්කරුවන් විය යුතු බව ජනාධිපති අනුර…
යෝෂිතටයි ඩේසි ආච්චිටයි අධිකරණයෙන් නියෝගයක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව මෙම මස 28…
හිටපු ඇමැති රාජිත අත්අඩංගුවට ගන්න නියෝග
හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්ඩංගුවට ගෙන අධිකරණයට ඉිදරිපත් කරන ලෙස අධිකරණය අද(11) නියෝග කර තිබනෙවා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා විසින් මෙම…
හිටපු ඇමැති මර්වින්ට එරෙහි නඩුවකට අධිකරණයෙන් ලැබුණු නියෝගය
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව එළැඹෙන 28 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය විසින් අද(11) නියෝග කර තියෙනවා.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ගමට ක්‍රිකට් ක්‍රීඩා නුවරඑළියේ ජාතික වැඩසටහන අද (20)
අද (20) හැටන් ලා ඇඩම්ස් උත්සව ශාලාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් දීප වන්‍යාප්තව දිවයිනේ දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි සිදු කරන ගමට ක්‍රිකට්…
ආසියානු කුසලානයට එන ඉන්දීය සංචිතය මෙන්න ….
ආසියානු ක්‍රිකට් තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා. ශුබ්මන් ගිල්…
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමයි
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.…
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට දිනයේදී කොළඹ දී පැවැත්වීමට නියමිතව…
එංගලන්තයට නව පුහුණුකරුවෙන්
2025 අයි සී සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයේ දිනය ප්‍රකාශ කෙරේ
කාන්තා 20 යි 20 ට සහභාගි වන දකු-ණු අප්‍රිකානු සංචිතය නම් කෙරේ
බංගලාදේශයට ඓතිහාසික ජයක්
අධික වර්ශාවෙන් මුම්බායි නුවර ජනජීවිතයට දැඩි බලපෑම්
ඉන්දියාවේ මුම්බායි නුවර වෙත බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මිලියන සංඛ්‍යාත ජනතාවකගේ ජන ජීවිත අඩාල වී තිබෙනවා. මුම්බායි හි මාර්ග රැසක් ජලයෙන් යට වී ඇති බවත්, ගුවන්ගමන් සහ දුම්රිය සේවා අවලංගු කිරීමට සිදුව ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. නගරයට සහ එහි අසල්වැසි දිස්ත්‍රික්කවලට රතු අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, අද දිනයේ…
ඇෆ්ගනිස්ථානයේ බස්රථ අනතුරින් මිය ගිය ගණන ඉහලට
ඉන්දියාවට පනවා තිබූ අපනයන සීමා ඉවතට
තායිවානය යුද අභ්‍යාස අරඹයි
ගුවන් ප්‍රහාරයකින් 23 දෙනෙකු ජිවිතක්ෂයට
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…