Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නුවරඑළයට පිවිසීමට ඇති මාර්ග සියල්ලම යථාතත්ත්වයට

    නුවරඑළයට පිවිසීමට ඇති මාර්ග සියල්ලම යථාතත්ත්වයට

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-12-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිට්වා සුළි කුණාටුවත් සමග නුවරඑළියට පිවිසීමට තිබූ මාර්ග හතරක් නායගොස් සහ පස් කඳු කඩා වැටීමෙන් ගමනාගමන කටයුතු ඇනහිට තිබු බවත් නුවරඑළියට පිවිසීමට තිබෙන නුවරඑළිය මහනුවර මාර්ගය ඇතුළු මාර්ග හතරක් ඊයේ(10) දින වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාර තෙන්නකෝන් මහත්මිය පවසනවා.

    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ(10) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්වරිය මේ බව කියා සිටියා.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ මාර්ග මාර්ග හතර යථා තත්ත්වයට පත් කළද එම මාර්ගවල රථ වාහන ධාවනයට ජාතික ගොඩනැගිලි පර්යේෂනායතනයේ නිර්දේශ වාර්තාවක් ලබාදීමෙන් පසු බරවාහන ධාවනය සඳහා එම මාර්ග විවෘත කරන බවයි.

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 19,832කට අයත් සාමාජිකයන් 63,000කට ආසන්න ප්‍රමාණයක් අවතැන් වී සිටිනවා.
    ඉන් ආරක්ෂිත කඳවුරු 212ක පවුල් 6700ක් සිටින බැවින් ඒ අය සඳහා අවශ්‍ය පිසූ ආහාර සහ වියළි සලාක ලබාදීමට පියවර ගෙන ඇති බවත් කාලගුණ තත්ත්වය පහව යාමෙන් පසු ඇතැම් අවතැන්වූවන් ඔවුන්ගේ නිවාසවලට ගොස් ඇති නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10කට රුපියල් මිලියන 67ක ප්‍රතිපාදන ලබාදී ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියා.

    නිවාස සුද්ද පවිත්‍ර කර ගැනීම සඳහා ලබාදෙන රුපියල් විසි පන්දහසක මුදල අවතැන්වූවන් සඳහා ගෙවීම ඉදිරි දින කිහිපය තුළදී සිදු කරන බවිය දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ.

     

    පෙර පුව​තඅධිවේගයට කුණු දැමූ රියදුරෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත මනුෂ්‍ය ඝාතනයකට ප්ලෑන් ගැහූ පහක් මාට්ටු

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group