Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    තරුණ පරපුරේ බඩවැල් ආශ්‍රිත රෝගවල ඉහළයාමක්

    2026-08-13

    ප්‍රදේශ රැසකට අදත් වැසි සහිත කාලගුණයක්

    2026-08-13

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • තරුණ පරපුරේ බඩවැල් ආශ්‍රිත රෝගවල ඉහළයාමක්
    • ප්‍රදේශ රැසකට අදත් වැසි සහිත කාලගුණයක්
    • බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි
    • අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් මිය ගිය සිවිල් වැසියන් ගැන අනාවරණයක්
    • අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් මිය ගිය සිවිල් වැසියන් ගැන අනාවරණයක්
    • මැගසින් බන්ධානාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ නියාමකවරයා ඇතුළු දෙදෙනාට රැඳවුම් නියෝග
    • වියලි කාලගුණයෙන් හතලිස් දහසකට ආසන්න පිරිසකට දැඩි පීඩා
    • කන්ද උඩරට ඇසළ පෙරහැර මහා මංගල්‍යය ආරම්භමින් සිව්මහා දේවාල කප් සිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් බ්‍රයන් ලාරාගේ ලකුණු වාර්තාව ආසන්නයට

    දකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් බ්‍රයන් ලාරාගේ ලකුණු වාර්තාව ආසන්නයට

    2025-07-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.6 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බ්‍රයන් ලාරා තබා තිබූ පිතිකරුවකු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු වාර්තාව ආසන්නයට පැමිණීමට දකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් සමත් වී තිබෙනවා. කෙසේ වෙතත් සිය ලකුණු 367 දී ඉනිම අත්හිටුවීමට ඔහු තීරණය කිරීම හේතුවෙන් ලාරාගේ වාර්තාව තවදුරටත් සුරැකිව පවතිනවා. සිම්බාබ්වේ හි බුලවායෝ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දකුණු අප්‍රිකා – සිම්බාබ්වේ දෙවන ටෙස්ට් තරගය පෙරේදා ආරම්භ වූ අතර පළමු දිනය නිමා වන විට දකුණු අප්‍රිකාව කඩුළු 4 ක් දැවී ලකුණු 465 ක් ලබා සිටියා. දකුණු අප්‍රිකානු ඉනිම ඔසවා තැබූ නායක වියාන් මුල්ඩර් පෙරේදා දිනයේදී ලකුණු 247 ක් ලබා සිටියදී ටනාකා චිවන්ගා යැවූ පන්දුවක් හමුවේ දැවී ගියා. නමුත් පසුව එය නිපන්දුවක් ලෙස සංඤා කිරීමත් සමග ඔහුට තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාව හිමි වුණා.
    ඒ අවසරයෙන් ඔහු ඊයේ දිනයේ දිවා භෝජනයට තරගය නතර කරන විට නොදැවී ලකුණු 367 ක් රැස් කරගෙන සිටියා. බ්‍රයන් ලාරාගේ ලෝක වාර්තාවට ලකුණු 33 ක් පිටුපසින් ඔහු සිටීම විශේෂත්වයක්. කෙසේ වෙතත් සියලු දෙනා විමතියට පත් කරවමින් නායක වියාන් මුල්ඩර් එම අවස්ථාවේ දකුණු අප්‍රිකා පළමු ඉනිම අත්හිටුවීමටයි තීරණය කළේ. ඒ වන විට දකුණු අප්‍රිකාව කඩුළු 5 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 626 ක්.

    පෙර පුව​තධුරයෙන් නෙරපූ රුසියානු ප්‍රවාහන ඇමති සිය දිවි නසා ගනියි
    ඊළඟ පුව​ත දකුණු කොරියාව, ජපානය ඇතුළු රටවල් 14 කට අමෙරිකාවෙන් බදු පැනවීමක්

    සබැ​ඳි පුවත්

    තරුණ පරපුරේ බඩවැල් ආශ්‍රිත රෝගවල ඉහළයාමක්

    ප්‍රදේශ රැසකට අදත් වැසි සහිත කාලගුණයක්

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් මිය ගිය සිවිල් වැසියන් ගැන අනාවරණයක්

    අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් මිය ගිය සිවිල් වැසියන් ගැන අනාවරණයක්

    මැගසින් බන්ධානාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ නියාමකවරයා ඇතුළු දෙදෙනාට රැඳවුම් නියෝග

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    තරුණ පරපුරේ බඩවැල් ආශ්‍රිත රෝගවල ඉහළයාමක්

    2026-08-13

    ප්‍රදේශ රැසකට අදත් වැසි සහිත කාලගුණයක්

    2026-08-13

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් මිය ගිය සිවිල් වැසියන් ගැන අනාවරණයක්

    2026-08-13
    ක්‍රීඩා පුවත්

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group