Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

    2026-07-26

    බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්

    2026-07-26

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
    • බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්
    • පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
    • ආනයනික වාහන තොගයක් හම්බන්තොට වරායේ සිර වේ
    • ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි
    • විදෙස් දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙක් රේගු භාරයට
    • ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි
    • ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මනුෂ්‍ය ඝාතනයකට ප්ලෑන් ගැහූ පහක් මාට්ටු

    මනුෂ්‍ය ඝාතනයකට ප්ලෑන් ගැහූ පහක් මාට්ටු

    2025-12-11කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට සැලසුම් කළ බව කියන සැකකරුවන් පස් දෙනෙක් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේ ක්‍රීඩාපිටියක් අසලද ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කිරීමේ අපරාධයට පළිගැනීමක් වශයෙන් දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා පෙර සැලසුම් සකස් කරමින්, කුමන්ත්‍රණය කරමින් එම වරදට ආධාර අනුබල දෙමින් නීති විරෝධී අයුතු ජනරාශියක සාමාජිකයන් වශයෙන් ක්‍රියා කරන ලද සැකකරුවන් පස් දෙනෙක් ඊයේ(10) දින උදෑසන දෙහිවල, රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22ත් 36ත් අතර වයස්වල පසුවන පංකුලම, රත්මලාන, බොරලැස්ගමුව සහ මොරටුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.

    අත්අඩංගුවට පත් පංකුලම ප්‍රදේශයේ පදිංචි සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 15ක් සොයාගෙන ඇති අතර මොහු 2025 ජනවාරි 19 වන දින ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයේ වෙඩික්කරු වශයෙන් ක්‍රියාකර ඇති අතර එම අපරාධයට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අයෙකු බවද පොලිසිය පවසනවා.

    තවද සැකකරුවන්ගේ අනාවරණය වූ තොරතුරු මත අපරාධය සිදු කිරීම සඳහා භාවිතා කිරීමට සූදානම් කර තිබූ යතුරු පැදියක්ද සොයාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

    එම යතුරු පැදියේ සවිකර තිබූ අංක තහඩුවක ලියාපදිංචි අංකය හෝමාගම පොලිස් වසමේදී සොරකම් කළ යතුරු පැදියක අංකයක් බවට අනාවරණ වී ඇති බවද පොලිසිය පවසනවා.

    සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට අද(11) දින ඉදිරිපත් කිරීමට නියමිතයි.

    බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තනුවරඑළයට පිවිසීමට ඇති මාර්ග සියල්ලම යථාතත්ත්වයට
    ඊළඟ පුව​ත ඉන්ධන නැවක් අත්පත්කර ගැනීම පිළිබදව වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

    සබැ​ඳි පුවත්

    තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

    බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    ආනයනික වාහන තොගයක් හම්බන්තොට වරායේ සිර වේ

    ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි

    විදෙස් දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙක් රේගු භාරයට

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

    2026-07-26

    බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්

    2026-07-26

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ආනයනික වාහන තොගයක් හම්බන්තොට වරායේ සිර වේ

    2026-07-26
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group