ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

යාපනය විශ්වවිද්යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ
යාපනය විශ්වවිද්යාලයේ කථිකාචාර්යවරියකට පහර දී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇයගේ 21 හැවිරිදි බෑනා සහ 19 හැවිරිදි දියණිය ත්රිකුණාමලය ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව…
BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට
ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව අද(21) මධ්යම රාත්රීයේ සිට මෙම මිල සංශෝධනය ක්රියාත්මක බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ. ඒ අනුව ලංකා…
ඉන්ධන කෝටාව ඉහළට
කිව්.ආර්. කේතය යටතේ ලබාදෙන ඉන්ධන කෝටාව අද(21) මධ්යම රාත්රීයේ සිට ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. ඒ අනුව මෝටර් රථයක් සඳහා…
දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි
දිය අනතුරකින් විදේශ ජාතිකයෙකු බේරාගැනීමට හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සමත්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(20) දහවල් කාලයේදී හික්කඩුව වරාය අසල මුහුදු තීරයේ දියනෑමට ගිය විදේශ…
බලපත්ර රහිතව ඩීසල් ප්රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
බලපත්ර නොමැතිව ඉන්ධන සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් හංවැල්ල ප්රදේශයේදීත් බලත්ර නොමැතිව ඉන්ධන ප්රවාහනය කරමින් සිටි සැකකරුවෙක් කොටහේන ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ බලපත්ර…
අනවසරයෙන් පෙට්රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
බලපත්ර නොමැතිව ඉන්ධන සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(20) සවස් කාලයේ මීගමුව, අක්කර 50 ප්රදේශයේ සහ…
පහරදීමකින් අයෙක් මරුට
හොරණ, බොරළුගොඩ ප්රදේශයේදී පුද්ගල ඝාතනයක සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(20) සවස් කාලයේදී බොරළුගොඩ ප්රදේශයේදී සිදු වූ පහරදීමකින් මනුෂ්ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් හොරණ පොලිස්…
ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි
රත්මලාන විශේෂ ආර්ථික මධ්යස්ථානය ආසන්නයේ පිහිටි අරලිය නිවාස සංකීර්ණයේ සිදු කරන ලද විශේෂ වැටලීමකින් පුද්ගලයන් 15 දෙනෙක් තියුණු ආයුධ සහ මත්ද්රව්ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්
එළැඹෙන උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා වෙළෙඳ සැල් පරීක්ෂා කිරීම ලබන සඳුදා දිනයේ සිට ආරම්භ කරන බව මහජන සෞඛ්ය පරීක්ෂවරුන්ගේ සංගමය පවසනවා. ඒ සඳහා දිවයින…
ප්රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
හෙට දවසේ කාලගුණ තත්ත්වය
ඉදිරි පැය 36ක කාලය සඳහා කාලගුණ අනාවැකිය කාලගුණ විද්යා දෙපාර්මේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මධ්යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුරය, මුලතිව්…
ගංජා මිශ්ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට
පාසල් ළමුන් සහ තරුණ ප්රජාව ඉලක්ක කරගනිමින් ගංජා මිශ්ර මදනමෝදක ගුළි අලෙවි කළ සැකකරුවෙක් හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ(19) සැකපිට අත්අඩංගුවට ගෙන…
නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
නීත්යානුකූල බලපත්රයක් නොමැතිව ඩීසල් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් කටුනායක සහ හලාවත යන ප්රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(19) රාත්රී කාලයේදී කටුනායක, හීනටියන…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
කාසියේ වාසිය ලංකාවට – පන්දුවට පහරදීමට හොංකොං පිටියට
ඕමාන් එක්සත් අරාබි එමිරේට්ස් තරගය ඇරඹෙයි
ආසියානු කුසලානයේ ශ්රී ලංකා – හොංකොන් තරගය අද
ඉන්දු පාකිස්තාන ගැටුමෙන් ඉන්දියාවට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
වෙනිසියුලාවට බලපෑ භූකම්පනයෙන් මියගිය සංඛ්යාව පිළිබඳ අනාවරණයක්
ඉරානයෙන් තවත් නෞකාවට ප්රහාරයක්
Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්යන්තර නායකත්ව සම්මානයක්!
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ ඉසව් කළමනාකරණ හා නිෂ්පාදන ආයතනයක් වන Cvent (Pvt) Ltd ආයතනයට වසරේ නෑගී එන උත්සව කළමනාකාරන ආයතනය ලෙස , Universal Visionary Leadership Award…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…













































