Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ඔක්තෝබර් 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කාසියේ වාසිය ලංකාවට – පන්දුවට පහරදීමට හොංකොං පිටියට

    කාසියේ වාසිය ලංකාවට – පන්දුවට පහරදීමට හොංකොං පිටියට

    2025-09-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.68 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහබාගි වන දෙවන තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
    ඒ හොංකොං ක්‍රිකට් කණ්ඩායම සමගින්.

    කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට හොංකොං කණ්ඩායමට ආරාධනා කර සිටියා.

    ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි හොංකොං කණ්ඩායම පන්දුවාර පහක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 41ක් ලබාගැනීමට සමත්ව සිටිනවා.

    Zeeshan Ali ලකුණු 23කට දැවී ගියා.

    ඒ දුශ්මන්ත චමීර යොමු කළ පන්දුවකට කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් ලබාදෙමින්.

    Anshy Rath ලකුණු 12ක් ලබාගනිමින්ද Babar Hayat ලකුණු 0ක් ලබාගනිමින්ද නොදැවී පන්දුවට පහර දෙමින් සිටිනවා.

    පන්දු යැවීමේදී දුශ්මන්ත චමීර එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වූවා.

    තරගය පැවැත්වෙන්නේ ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

    මේ අතර එක්සත් අරාබි එමිර් රාජ්‍ය කණ්ඩායම සහ ඕමාන් කණ්ඩායම අතර තරගයේ ජයග්‍රහණය සඳහා තවත් පන්දු 60කදී ලකුණු 99ක් ලබාගැනීමේ අරමුණින් ඕමාන් කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටිනවා.

    එක්සත් අරාබි එමිර් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළදී ලකුණු 172ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස ඕමාන් කණ්ඩායම පන්දුවාර 10.4ක් අවසානයේ ලකුණු 77ක් ලබාගෙන සිටින්නේ කඩුලු 5ක් බිඳ වැටෙමිනි.

    පෙර පුව​තඕමාන් එක්සත් අරාබි එමිරේට්ස් තරගය ඇරඹෙයි
    ඊළඟ පුව​ත හැටන් නගරයේ පදික වෙළෙඳුන් ඉවතට

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group