ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

වරෙන්තු 26ක් නිකුත් කර තිබූ සැකකාරියක් අත්අඩංගුවට
ව්යාජ ලේඛන සකසා මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රජයේ රැකියා ලබා දෙන බවට පවසමින් ඌව පළාත් සභාවේ…
උතුරු බෙංගාල බොක්ක ආශ්රිතව වායුගෝලයේ අඩු පීඩන තත්ත්වයක්
උතුරු බෙංගාල බොක්ක ආශ්රිතව වායුගෝලයේ අඩු පීඩන තත්ත්වයක් අද වර්ධනය විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයින වටා මුහුදු ප්රදේශවල සුළගේ වේගය…
පාස්පොර්ට් නිකුත් කිරීම සීමා වෙයි – පොලිසියෙන් ටෝකන් පතක්
දිනකට නව විදෙස් ගමන් බලපත්ර දහසක් නිකුත් කිරීමට පියවර ගන්නා බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා. විදෙස් ගමන් බලපත්ර ලබා ගැනීම සදහා මාර්ග ගත ක්රමය…
ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදෙස් නියෝජිත කණ්ඩායමක් දිවයිනට
ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදෙස් නියෝජිත කණ්ඩායමක් දිවයිනට පැමිණ තිබෙනවා. යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින්ගේ පළමු කණ්ඩායමයි මෙලෙස දිවයිනට පැමිණ ඇත්තේ. තවත් නිරීක්ෂකයින් පිරිසක් ඉදිරි සතියේදී…
දැනුම කේන්ද්රීය ආර්ථිකයක් ගොඩනගනවා – අනුර කුමාර
දැනුම කේන්ද්රීය ආර්ථිකයක් ගොඩනගන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. නිට්ටඹුවේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව ප්රකාශ කළා.…
වගා ණය සම්පුර්ණයෙන්ම කපා හරිනවා -සජිත් ප්රේමදාස
ගොවියා මෙන්ම පාරිභෝගිකයාද ආරක්ෂා කිරීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්රේමදාස මහතා පවසනවා. සජිත් ප්රේමදාස මහතා මේ බව කියා සිටියේ අඩ්ඩාලච්චේන…
2025 වන විට දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ ඉලක්ක සපුරා ගත යුතුයි
ශ්රී ලංකාවේ ප්රථම ස්වභාවික වායු බලාගාරය ලෙස කෙරවලපිටිය සොබාධනවි බලාගරය අද විවෘත කෙරුණා. ඒ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන්. සොබාධනවි බලාගාරය මගින් මෙරට ජාතික විදුලි…
බාසික්ට ඇප
අත්අඩංගුවට ගත් මෙරට මහා පරිමාන මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු ලෙස සැළකෙන ශිරාන් බාසික් ගේ පුත්රයාවන නදීන් බාසික්ට විදේශ ගමන් තහනමක් පැනවීමෙන් පසු ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයෙන් ඇප ලබා…
අද ඩොලරයේ අගය
මහ බැංකුව විසින් අද (28) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල…
රනිල් වික්රමසිංහ ජනපතිවරණයට තරග කිරීමට නුසුදුස්සෙකු කරන්නැයි කළ ඉල්ලීම ශ්රේෂ්ඨාධිකරණය ඉවත දමයි
වැඩබලන පොලිස්පතිවරයා පත්කිරීමට අපොහොසත්වීම සහ ශ්රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් නොකිරීම පදනම් කරගෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නුසුදුස්සකු බව ප්රකාශ කරන…
රටේ සංස්කෘතියට හානියක් වන දේශපාලනික තීන්දුවක් ක්රියාත්මක කරන්න ඉඩ දෙන්නේ නෑ
රටේ සංස්කෘතියට හානියක් වන කිසිම දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්රියාත්මක කරන්න ඉඩ තියන්නේ නැති බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.ඔහු මේ…
වසන්ත ඝාතනයේ ප්රධාන සැකකරු දින 90ක් රඳවාගෙන ප්රශ්න කිරීමට අවසර
ක්ලබ් වසන්ත ඝාතනයේ ප්රධාන සැකකරු දින 90ක් තවදුරටත් රඳවා ප්රශ්න කිරීමට ආරක්ෂක අමාත්යවරයා අවසර දුන් බව ත්රස්ත විමර්ශන කොට්ඨාසය අද කොටුව මහේස්ත්රාත් තනූජා ලක්මාලි මහත්මිය…
දියුණු රටක් ගොඩනැගීම සඳහා තමන් සමග එක්වන ලෙස නාමල්පවසනවා .
දියුණු රටක් ගොඩනැගීම සඳහා තමන් සමග එක්වන ලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා . ඒ මහතා මේ බව කියාසිටියේ ජනරැලියක්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
මැලේසියාවට අලුත් රජෙක්
බයිඩ්න් සටනෙන් ඉවත්වෙයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































