ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන නම්කරයි
තැපැල් ඡන්දය ප්රකාශ කිරීම පිළිබඳ විශේෂ දැනුවත් කිරීමක් මැතිවරණ කොමිසම විසින් සිදු කර තිබෙනවා. ඒ අනුව තැපැල් ඡන්දය ප්රකාශ කිරීමේදී ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්රය…
ජනාධිපතිවරණ කටයුතු සඳහා පොලිස් මුලස්ථානයේ මෙහෙයුම් කාර්යාලයක්
ජනාධිපතිවරණයට අදාළව කටයුතු කිරීම සදහා පොලිස් මුලස්ථානයේ මෙහෙයුම් කාර්යාලයක් පිහිටුවා තිබෙනවා. පොලිස් මාධ්ය ප්රකාශක , නියෝජ්ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ මැතිවරණ කටයුතු සදහා…
හමුදා සාමාජික ආහාර සලාක දීමනාව ජනවාරි සිට මාසික වැටුප සමග
ත්රිවිධ හමුදා සාමාජිකයන් වෙත ඔවුන්ගේ ආහාර වෙනුවෙන් මෙතෙක් ලබා දුන් ආහාර සලාක ක්රමවේදය ලබන ජනවාරි සිට වෙනස් කිරීමට අදහස් කර තිබෙන බව ආරක්ෂක රාජ්ය අමාත්ය…
අදත් ප්රදේශ කිහිපයකට මි.මී. 50 ඉක්මවූ තද වැසි
පළාත් කිහිපයකට අද දිනයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ බස්නාහිර සහ සබරගමුව පළාත්වල ට සහ ගාල්ල, මාතර, පුත්තලම ,මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලටයි.…
ෂැන්ෂාන් සුළි කුණාටුවෙන් ලක්ෂ 50කට බලපෑම්
ජපානයට බලපා ඇති ෂැන්ෂාන් සුළි කුණාටුව හේතුවෙන් ලක්ෂ 50කට අධික පිරිසකට බලපෑම් එල්ලවී තිබෙනවා. පැයට කිලෝමීටර 252 ක වේගයෙන් හමා යන සුළි කුණාටුව හේතුවෙන් හතරදෙනෙකු…
ලබන ජනවාරි සිට ගුරු වැටුපත් වැඩිවෙයි
ප්රායෝගික ව ක්රියාවට නැංවිය හැකි ක්රමවේදයක් අනුව සමස්ත රාජ්ය සේවයේ ම වැටුප් විෂමතා ඉවත් කර වැටුප් ඉහළ නංවන බවත් ඒ අනුව 2025 ජනවාරි සිට රාජ්ය…
ජනාධිපතිවරණයට ආදළ පැමිණිලි සංඛ්යාව තවත් ඉහළට
ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි සංඛ්යාව 1300 ඉක්මවා තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මේ දක්වා ඊට අදාළ පැමිණිලි 1347ක් ලැබී ඇති බවයි. ඊයේ දිනය තුළදී…
නව තාක්ෂණය ඔස්සේ මිරිදිය මත්ස්ය කර්මාන්තය දියුණු කරනවා – සජිත්
නව තාක්ෂණය ඔස්සේ මිරිදිය මත්ස්ය කර්මාන්තය දියුණු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්රේමදාස මහතා පවසනවා. අම්පාරේ පැවති ජන රැළියකට එක්වෙමින් සජිත්…
පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට
මත්ද්රව්ය චෝදනාවකට අදාළව පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම පොලිසියේ රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකුයි. මත්ද්රව්ය අලෙවි කරන බවට හදුනාගත්…
මෙරට මෑත වසර කිහිපය තුළ ස්වසන පද්ධතිය ආශ්රිත රෝගවල ක්රමික වර්ධනයක්
ශ්වසන සෞඛ්ය පිළිබද ගෝලීය පරීක්ෂණ ඒකකයේ (NIHR) වාර්ෂික විද්යාත්මක රැස්වීම – 2024 සමාරම්භක උත්සවය ඊයේ (27) සෞඛ්ය ලේකම් විශේෂඥ වෛද්ය පාලිත මහීපාල මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ…
නීතිවිරෝධී ලෙස ශ්රී ලංකාවට ගෙන ආ භාණ්ඩ තොගයක් අත් අඩංගුවට
රුපියල් එක් කෝටි පනස් අට ලක්ෂ විසි දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි , විස්කි සහ චන්ද්රිකා රූපවාහිනී සම්ප්රේෂණ උපකරණ තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ආ ගුවන්…
මතුගම ශාන් ගේ ප්රධාන ගෝලයා ඩුබායි සිට කටුනායකට
මිනීමැරුම් , කප්පම් ගැනීම් සහ මත්ද්රව්ය ජාවාරම් පිළිබඳ වරෙන්තු ලබා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන 33 හැවිරිදි විතානගේ දොන් ගීත්මාල් බිනෝයි දිල්ෂාන් , අපරාධ…
ලොවම තැති ගන්වමින් මිනිස් මොළයෙන් ක්ෂුද්ර ප්ලාස්ටික් හමුවෙයි
එක්සත් ජනපදයේ අධ්යයනයකින් ප්රථම වරට මිනිස් මොළයේ ක්ෂුද්ර ප්ලාස්ටික් සොයාගෙන තිබෙනවා. මෙම අධ්යයනය, බියජනක, කම්පන සහගත සහ තැති ගන්වන සුලු ලෙසයි විදෙස් මාධ්යවල විස්තර කර…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
බංගලාදේශයේ ප්රචණ්ඩත්වය පසුපස විපක්ෂ දේශපාලන කණ්ඩායම්-අගමැතිගෙන් චෝදනා
යුරෝපා සංගමයේ මීළඟ රැස්වීම හංගේරියාවේදී නොපැවැත්වීමට තීරණය කෙරේ
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































