ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා අද දිවයිනට
සංචාරයක් සදහා ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් අද වයිනයට පැමිණ තිබෙනවා. ඔහු සමග තවත් කිහිපදෙනෙක්ද දිවයිනට පැමිණි ඇති බවයි ගුවන් තොටුපොළ සදහන් කරන්නේ. මෙරට ඉන්දීය…
බඳින තුවක්කුවක් පත්තුවීමෙන් පුද්ගලකෙු මිය යයි
ගල්කිරියාගම දික්වැන්නාගම ප්රදේශයේදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතළ තුවාල ලත් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයිග සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ගල්කිරියාගම දික්වැන්නාගම ප්රදේශයේ පදිංචිව සිටි කරුණාරත්න මුදියන්සේලාගේ…
වව්නියාව ආගමන විගමන කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වව්නියාව ප්රාදේශීය කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. විදෙස් ගමන් බලපත්ර ලබාගැනීමට පැමිණ සිටින ජනතාව පැවසුවේ, ඇතැමුන් දින තුන හතරකට වැඩි කාලයක්…
ඉන්දීය ආධාර යටතේ හයිබි්රඩ් විදුලිබල ව්යාපෘතියක්
ඩෙල්ෆ්ට්, නයිනතිව් සහ අනලයිතිව් දූපත්වල ඉන්දීය මුදල් ආධාර යටතේ හයිබි්රඩ් විදුලිබල ව්යාපෘති ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා. ඊට අදාළ පළමු වාරිකය ඉන්දියාව විසින් නිල වශයෙන් මෙරටට…
ජගත් කුමාරගේ සහය සජිත්ට
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාට සහාය පළ කිරීමට තමන් තීරණය කළ බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ජගත් කුමාර පවසයි. ඔහු පසුගිය…
ශාරීරික දුබලතා සහිත ඡන්ද දායකයින්ට මැතිවරණ කොමිසමෙන් සිහි කැදවීමක්
දෘශ්යාබාධිත හෝ ශාරීරික දුබලතා සහිත ඡන්ද දායකයින් සිය ඡන්දය ප්රකාශ කිරීමට අදාළ යෝග්යතා සහතික නොපමාව ලබා ගන්නා ලෙසට මැතිවරණ කොමිසම දන්වා තිබෙනවා. යෝග්යතා සහතිකය ලබා…
ජනපති සටනට ඉදිරිපත් වූවන් අතරින් තිදෙනෙකු අක්රීයයි
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් තිස් අට දෙනාගෙන්, රැස්වීම් සංවිධාන කර ඇත්තේ අපේක්ෂකයන් පහළොස් දෙනෙකු පමණක් බව ප්රජාතන්ත්රීය ප්රතිසංස්කරණ හා මැතිවරණ අධ්යයන ආයතනය පවසනවා. එහි විධායක…
ක්ලබ් වසන්ත ඝාතනයට අනුබල දුන් බස්නාහිර පළාත් හිටපු මන්ත්රීවරයකු අත්අඩංගුවට
ක්ලබ් වසන්ත ඝාතනයට සම්බන්ධ දෙවැනි තුවක්කුකරුට සහ මෝටර් රථ රියැදුරුට ආධාර සහ නවාතැන් සැපයීම සම්බන්ධයෙන් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්රීවරයෙක් වන අමල් සිල්වා අත්අඩංගුවට ගෙන…
ක්ලබ් වසන්තට වෙඩි තැබූ අනෙක් පුද්ගලයාත් කොටුවෙයි
ක්ලබ් වසන්තගේ ඝාතනයට සම්බන්ධ දෙවැනි වෙඩික්කරු සහ මෝටර් රථ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පානදුර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින්. පොනදුර පින්වත්ත ප්රදේශයේ…
නිරෝෂන් ප්රේමරත්නගේ සහාය සජිත්ට
ජනාධිපතිවරණයේදී සජිත් ප්රේමදාස මහතාට සහය දැක්වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්රි නිරෝෂන් ප්රේමරත්න මහතා තීරණය කර තිබෙනවා. ඒ අනුව නිරෝෂන් ප්රේමරත්න මහතා ඊයේ සමගි ජන බලවේගයේ තංගල්ලේ…
පුරප්පාඩුවූ පාර්ලිමේන්තු මන්ත්රිධුරය සදහා කරූ පරණවිතාන
පුරප්පාඩුව පැවති රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රිධුරය සදහා කරුණාරත්න පරණවිතාන මහතා පත්කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ නිකුත් කර තිබුණා. සමගි…
උතුරු බෙංගාල බොක්ක ආශ්රිතව වායුගෝලයේ අඩු පීඩන තත්ත්වයක්
උතුරු බෙංගාල බොක්ක ආශ්රිතව වායුගෝලයේ අඩු පීඩන තත්ත්වයක් අද වර්ධනය විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයින වටා මුහුදු ප්රදේශවල සුළගේ වේගය…
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු දිවයිනට
ජාවාරම් පිළිබඳ වරෙන්තු ලබා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව පැවසෙන ගීත්මාල් බිනෝයි දිල්ෂාන් අද අලුයම ඩුබායි සිට මෙරටට රැගෙන එනු ලැබුවා. ඒ අපරාධ පරීක්ෂණ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ලොව විශාලතම සිනමා නගරය ඉන්දියාවෙන්
නිපා වෛරසයෙන් ඉන්දියාව යළිත් කැළඹෙයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































