ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික කටින පිංකම සජිත් ප්‍රේමදාස මහතාගේ පූර්ණ දායකත්වයෙන්
ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික කටින පිංකම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එතුමාගේ බිරිඳ ජලනී ප්‍රේමදාස මහත්මිය ඇතුළු පවුලේ පූර්ණ දායකත්වයෙන් ඊයේ සහ අද සිදුකළා…
වේග ප්‍රහාරක යාත්‍රාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි
ඉන්දීය නාවික හමුදාවට අයත් “INS Kalpeni (T-75)” වේග ප්‍රහාරක යාත්‍රාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ඔක්තෝබර් 19) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම වේග ප්‍රහාරක…
ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ සැක කටයුතු විදේශිකයින් දෙදෙනෙකු පිටුවහල් කෙරේ
ශ්‍රී ලංකාවට පැමිණීමේ අරමුණ කුමක් ද යන්න නිසි පරිදි , පැහැදිලිව කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් හමුවේ අනාවරණය කිරීමට අපොහොසත් වූ සැක කටයුතු විදේශිකයන්…
බෝම්බ තර්ජනයක් නෑ; කටුනායක ගුවන්තොටුපළෙන් නිවේදනයක්
බෝම්බ බියක් පිළිබඳ තොරතුරු නිසා පරීක්ෂාවට ලක් කළ ඉන්දීය ගුවන් යානයේ එවැනි තර්ජනයක් නොමැති බව කටුනායක ගුවන් තොටුපළ නිවේදනයක් මගින් තහවුරු කළා. ඒ මෙරටට පැමිණි…
ඊශ්‍රායල අගමැතිගේ නිවස ඉල්ලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක්
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සිසේරියාහි පිහිටි පෞද්ගලික නිවස ඉලක්ක කර ගනිමින් ලෙබනනයේ සිට අද උදෑසන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.…
යාල් දේවී සදුදා සිට ධාවනයට සැලසුම්
ලබන සදුදා සිට උතුරු මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ, යාල්දේවී දුම්රිය…
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
උතුරු පළාතේ ස්ථාන ස්වල්පයක අද (19) වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව…
උතුරට වැසි වාර කිහිපයක්
දිවයිනේ ප්‍රදේශ රැසක වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු පළාත තුළ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.…
ඉන්දීය ධීවර යාත්‍රා 71ක් රාජසන්තකයි
මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් අතුළු වු ඉන්දීය ධීවර යාත්‍රා 71ක් රාජසන්තක කර තිබෙනවා. ධීවර අමාත්‍යංශය සදහන් කළේ පසුගිය වසර හතර තුළ අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට…
ශක්තිමත් ආණ්ඩුවක් හදනවා – ලාල් කාන්ත
රටතුළ ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනැගිම සඳහා ජනතාව පෙළගැසී සිටින බව ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී ලාල් කාන්ත මහතා පවසනවා. මහ මැතිවරණය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින්…
ආදායම් බදු ගෙවිය යුතු පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 5කින් ඉහළට
2023-2024 තක්සේරු වර්ෂය සදහා ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු පුද්ගලයින් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව ලක්ෂ පහකින් පමණ ඉහළගොස් තිබෙනවා. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සදහන් කළේ…
වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක්
වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධයෙන් මහා මාර්ග , වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර…
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරයට අර්ජුන හේරත්
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස කීර්තිමත් ජ්‍යේෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙකු වන අර්ජුන හේරත් මහතා පත්කර තිබේ. ශ්‍රී ලංකා පුද්ගලික දත්ත ආරක්ෂණ අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඊශ්‍රායල – හමාස් ගැටුම් වලට අදට වසරක්
ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වෙන්න – ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දෙයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































