Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    තරුණ පරපුරේ බඩවැල් ආශ්‍රිත රෝගවල ඉහළයාමක්

    2026-08-13

    ප්‍රදේශ රැසකට අදත් වැසි සහිත කාලගුණයක්

    2026-08-13

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • තරුණ පරපුරේ බඩවැල් ආශ්‍රිත රෝගවල ඉහළයාමක්
    • ප්‍රදේශ රැසකට අදත් වැසි සහිත කාලගුණයක්
    • බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි
    • අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් මිය ගිය සිවිල් වැසියන් ගැන අනාවරණයක්
    • අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් මිය ගිය සිවිල් වැසියන් ගැන අනාවරණයක්
    • මැගසින් බන්ධානාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ නියාමකවරයා ඇතුළු දෙදෙනාට රැඳවුම් නියෝග
    • වියලි කාලගුණයෙන් හතලිස් දහසකට ආසන්න පිරිසකට දැඩි පීඩා
    • කන්ද උඩරට ඇසළ පෙරහැර මහා මංගල්‍යය ආරම්භමින් සිව්මහා දේවාල කප් සිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වේග ප්‍රහාරක යාත්‍රාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

    වේග ප්‍රහාරක යාත්‍රාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

    2024-10-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දීය නාවික හමුදාවට අයත් “INS Kalpeni (T-75)” වේග ප්‍රහාරක යාත්‍රාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ඔක්තෝබර් 19) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම වේග ප්‍රහාරක යාත්‍රාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.  

       මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Car Nicobar class වර්ගයට අයත් “INS Kalpeni (T-75)” වේග ප්‍රහාරක යාත්‍රාව, දිගින් මීටර් හතලිස් නමයක් (49) හා නැව් මුළුව හැත්තෑදෙනෙකුගෙන් (70) සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස Lieutenant Commander Jonathan Sunil S Kothari කටයුතු කරනු ලබයි.  

    තවද, “Kalpeni (T-75)” වේග ප්‍රහාරක යාත්‍රාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුලදී එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිත අතර, නිළ සංචාරය අවසන් කරමින් 2024 ඔක්තෝබර් මස 28 වන දින එම යාත්‍රාව දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.    

    පෙර පුව​තශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ සැක කටයුතු විදේශිකයින් දෙදෙනෙකු පිටුවහල් කෙරේ
    ඊළඟ පුව​ත ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික කටින පිංකම සජිත් ප්‍රේමදාස මහතාගේ පූර්ණ දායකත්වයෙන්

    සබැ​ඳි පුවත්

    තරුණ පරපුරේ බඩවැල් ආශ්‍රිත රෝගවල ඉහළයාමක්

    ප්‍රදේශ රැසකට අදත් වැසි සහිත කාලගුණයක්

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් මිය ගිය සිවිල් වැසියන් ගැන අනාවරණයක්

    අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් මිය ගිය සිවිල් වැසියන් ගැන අනාවරණයක්

    මැගසින් බන්ධානාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ නියාමකවරයා ඇතුළු දෙදෙනාට රැඳවුම් නියෝග

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    තරුණ පරපුරේ බඩවැල් ආශ්‍රිත රෝගවල ඉහළයාමක්

    2026-08-13

    ප්‍රදේශ රැසකට අදත් වැසි සහිත කාලගුණයක්

    2026-08-13

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් මිය ගිය සිවිල් වැසියන් ගැන අනාවරණයක්

    2026-08-13
    ක්‍රීඩා පුවත්

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group