Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි

    2026-08-24

    වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

    2026-08-24

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට දීප ව්‍යාප්ත වර්ජනයක

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
    • මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට දීප ව්‍යාප්ත වර්ජනයක
    • සංචාරක පැමිණීම ඉහළට
    • එල් නීනෝ හේතුවෙන් දිස්ත්‍රික්ක 7 කට බලපෑම්
    • ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • ලබන වසරේ සිට විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්
    • ඉදිකිරීම් උපාංග සොරකම් කළ සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වෙන්න – ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දෙයි

    ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වෙන්න – ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දෙයි

    2024-10-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.83 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා.

    ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයේ නුසෙයිරත් ප්‍රදේශයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් ඊයේ දිනයේ සාමාන්‍ය වැසියන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

    ඒ සමගයි ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට එම ප්‍රදේශයෙන් ඉවත් වෙන ලෙස දැනුම් දී ඇත්තේ.

    එමෙන්ම එම ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කිරීමට මේ වනවිට සූදානම්ව සිටින බවද සඳහන්.

    ඊශ්‍රායලයේ එම නියෝගයත් සමග ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයේ රැදී සිටින දහස් ගණනක් අවතැන් ජනතාව තවත් පීඩාවට ලක්ව ඇති බව සහන කණ්ඩායම් නිවේදනය කරනවා.

    අවතැන් ජනතාව හේතුවෙන් හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය තවදුරටත් ඉහළ යාම මේ සමග සිදුවිය හැකි බවට ද ඔවුන් අනතුරු අඟවනවා.

    ආශ්‍රීත පුවත්:  එකමඟ ගිය අඹු-සැමි යුවලේ සැමියාට අත් වූ ඉරණම
    Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews
    පෙර පුව​තඅද කාලගුණය
    ඊළඟ පුව​ත ඉන්දියා – පාකිස්තාන කාන්තා ගැටුම – ජය ඉන්දියාවට

    සබැ​ඳි පුවත්

    ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි

    වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට දීප ව්‍යාප්ත වර්ජනයක

    සංචාරක පැමිණීම ඉහළට

    එල් නීනෝ හේතුවෙන් දිස්ත්‍රික්ක 7 කට බලපෑම්

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි

    2026-08-24

    වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

    2026-08-24

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට දීප ව්‍යාප්ත වර්ජනයක

    2026-08-24

    සංචාරක පැමිණීම ඉහළට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group