22 සම්බන්ධයෙන් පෙත්සම් කැදවීම අද
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා අද කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබෙනවා. මෙම පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ද නම් කර තිබෙනවා.…

සෞදියෙන් මෙරටට රටඉඳි කිලෝග්‍රෑම් 50,000 ක්
මෙරට ඉස්ලාම් බැතිමතුන්ට රාමලාන් සමයේදී පරිභෝජනයට ගැනීමට සෞදි අරාබි රජය රටඉඳි කිලෝග්‍රෑම් 50,000 ක් ප්‍රදානය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සෞදි තානාපති කහිල්ඩ් බින් හම්මුද් අල්…
විදෙස් සංචාරකයින්ගේ පැමණීමේ වර්ධනයක්
විදෙස් සංචාරකයින් මෙරටට පැමිණිමේ වර්ධනයක් මේ වන විට වාර්තා වී තිබෙනවා. මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් දිවයිනේ බොහෝ ප්‍රදේශය නැරඹීමට ද එක්ව සිටිනවා. එමෙන්ම ඔවුන් වැඩි…
යාපනය සරසවියේ ආචාර්යවරුන් දේශන වර්ජනයක
යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය අද සිට නැවත දැනුම්දෙනතුරු දේශන වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා. එම සංගමය නිවේදනය කළේ ඉල්ලීම් පහක් මුල්කර ගනිමින් සරසවියේ සියළුම පීඨවල…
රට ඉදි බද්ධ අඩු වෙයි
රටඉඳි සදහා පවතින විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ආනයනික රට ඉදි කිලෝග්‍රෑමයක් සඳහා පනවා ඇති රුපියල්…
රතු කැකුළු සහල්වලට සුදු කැකුළු සහල් මිශ්‍ර කර අලෙවි කිරීමේ ජාවාරමක්
රතු කැකුළු සහල්වලට සුදු කැකුළු සහල් මිශ්‍ර කර අලෙවි කිරීමේ ජාවාරමක් ගැන තොරතුරු අනාවරණය වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරනවා. වෙළෙඳපොළේ පවතින…
බෙලිඅත්තේ විහාරස්ථානයක අත්බෝම්බයක් පුපුරා යයි
බෙලිඅත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක අත් බෝම්බයක් පුපුරා ගොස් අනතුරක් සිදුව තිබෙනවා. ට්‍රැක්ටරයක් මගින් පන්සල් ඉඩම සුද්ද කිරීමේදී ට්‍රැක්ටර් රෝදයට හසු වී මෙම අත්බෝම්බය පුපුරා ගොස් ඇති…
ඉන්දියාවෙන් මෙරටට ශිෂ්‍යත්ව 200 ක්
ඉන්දියාව විසින් මෙරට සිසුන් සඳහා පූර්ණ අරමුදල් සහිත ශිෂ්‍යත්ව 200ක් ප්‍රධානය කිරීමට නියමිතව තිබෙනවා. මෙම ශිෂ්‍යත්ව වෛද්‍ය, විලාසිතා නිර්මාණය සහ නීති පාඨමාලා හැර වෙනත් විෂයන්…
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නව හමුදාපතිවරයෙක්
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 20 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත්කර තිබෙනවා. ඒ, වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි…
පළාත් පාලන ඡන්ද විමසීම පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ජනපතිට
පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විවිධාන පළාත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම් පිළිබඳ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය…
ඩිජිටල් හැදුනුම්පතට තොරතුරු ලබාගැනීමේ මධ්‍යස්ථාන 2300ක්ස්ථාපිත කිරීමට පියවර
ඩිජිටල් හැඳුනුම්පතට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට මධ්‍යස්ථාන 2,300ක් ස්ථාපිත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. එමෙන්ම ඩිජිටල් හැඳුනුම්පත් නිර්මාණය කිරීම සඳහා ඉන්දියාව රුපියල් කෝටි…
පොල් ගෙඩියක් රුපියල් 250 දක්වා ඉහළ යන ලකුණු
වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල ඉදිරියේදී රුපියල් 250 ක් දක්වා ඉහළ යා හැකි බවට වෙළෙඳුන් පවසනවා. පසුගිය මාස කිහිපය පුරා මෙරට වෙළෙඳපොළේ පොල් සම්බන්ධයෙන් ගැටලු රැසක්…
නිදහස් දින පෙරහුරුවට විශේෂ රථවාහන සැලැස්මක්
පෙබරවාරි 04 වනදා පැවැත්වීමට නියමිත 77 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් කොළඹ රථවාහන කොට්ඨාසය මගින් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා…
කාන්තා පාර්ශ්වයේ දුම්පානය ඉහළට
පිරිමි පාර්ශවයේ දුම්පානය කිරීමේ ප්‍රතිශතයට වඩා වර්තමානයේ කාන්තා පාර්ශ්වයේ දුම්පානය කිරීමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බව, විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා පවසනවා. මේ හේතුවෙන් තරුණ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු
සුපිරි හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක ඉන්දියාවේ නීරජ් චොප්රාට ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියර සඳහා අහිමි වී තිබෙනවා. මේ වනවිට ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත…
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්
2026, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ පැවැති…
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය…
සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ පිරිමි හෙල්ල…
නේපාලයේ මිය ගිල ගණන ඉහළට
නේපාල, ටිබෙට් දේශසීමාවේ ඇතිවූ හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 919 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් 4,700කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර නේපාලයේ මෘතදේහ සංඛ්‍යාව ඉහළ යාම සහ රෝහල් තුළ මෘතශරීරාගාර ධාරිතාවය ඉක්මවා යාම හේතුවෙන් එම මෘතදේහ වනාන්තර ප්‍රදේශයේ සාමූහිකව මිහිදන් කිරීම ආරම්භ කර තිබෙනවා. ටි්‍රෂුලි 3A සහ ඉහළ…
නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි
බොරතෙල් මිල ඉහළට
සෝමාලියාවේ අන්තවාදීන්ට පහරදීමට අමෙරිකාව සැරසෙයි
යුක්රේනයේ පොල්ටාවා නගරයට මිසයිල ප්‍රහාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































