ගාසා තීරය තම රට විසින් අත්පත් කර ගන්නා බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය හාස්‍යජනක බව උතුරු කොරියානු ජනාධිපති කිම් ජෝන්ග් උන් පවසනවා.
මෙම යෝජනාව මගින් ආරක්ෂාව සහ සාමය සඳහා පලස්තීනුවන්ගේ බලාපොරොත්තු බිඳ වැටෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්දානයේ රජු වන අබ්දුල්ලා කුමරු හමුවෙමින් ප්‍රකාශ කළේ, ගාසා තීරය ඉදිරියේදී තම රට විසින් අත්පත් කරගන්නා බවයි.
කෙසේ වෙතත් ඇමරිකාවේ එම සැලසුමට ජෝර්දානය විරෝධය පළ කර තිබෙනවා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













