22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි
22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත්ව ඇති පෙත්සම් ශේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම අද යළි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. පෙත්සම් සලකා බැලීමට ඊයේ පෙරවරු 10ට පමණ ආරම්භ වු අතර ඊයේ රාත්‍රී 10.30 පමණ වන තෙක් පෙත්සම් සලකා බැලීම සිදු ව තිබෙනවා. අද දිනයේ දී…

කාන්තා පාර්ශ්වයේ දුම්පානය ඉහළට
පිරිමි පාර්ශවයේ දුම්පානය කිරීමේ ප්‍රතිශතයට වඩා වර්තමානයේ කාන්තා පාර්ශ්වයේ දුම්පානය කිරීමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බව, විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා පවසනවා. මේ හේතුවෙන් තරුණ…
‘ක්ලීන් ශ්‍රී ලංකා‘ ලංගමටත්
මේවන විට ධාවනයෙන් ඉවත් කර ඇති ලංකා ගමනා ගමනය මණ්ඩලයට අයත් බස් රථ 600කට වැඩි සංඛ්‍යාවක් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ අළුත්වැඩියා කර නැවත ධාවනයට…
ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට
ජනතාවට වඩාත් ඵලදායී සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදලේ සේවා කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සැපයීමේ වැඩපිළිවෙළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ලබන…
මෙරට යහපත් කෘෂිකාර්මික පිළිවෙත් නගාසිටුවීමට අවධානය
කෘෂිකාර්මික පිළිවෙත් සහ ආහාර සුරක්ෂිතතා ගැටළු පිළිබඳව මාධ්‍යවේදීන් ඇතුළු අදාළ අංශ දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහනක් සකස් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස…
නිදහස් දින පෙරහුරුවට විශේෂ රථවාහන සැලැස්මක්
පෙබරවාරි 04 වනදා පැවැත්වීමට නියමිත 77 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් නිදහස් චතුරස්‍රය කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලබන නිදහස් සමරු උත්සවය සදහා කොළඹ රථවාහන කොට්ඨාසය…
හෙට සිට වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක්
හෙට සිට ඉදිරි දින කිහිපයේ උතුර, උතුරු – මැද, නැගෙනහිර, ඌව, දකුණ සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා…
යෝෂිතට ඇප
මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහැරීමට කොළඹ…
යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හැරේ
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස…
කාන්තාවන් අතර පෙනහළු පිළිකා වාර්තා වීම ඉහළට
කාන්තාවන් අතර පෙනහළු පිළිකා වාර්තා වීම ඉහළ ගොස් ඇති බව විශේශඥ වෛද්‍යවරුන් පවසනවා. ජාතික ශ්වසන රෝග විද්‍යායතනයේ විශේශඥ ශල්‍ය වෛද්‍ය සමන් ඉද්දමල්ගොඩ පැවසුවේ පිරිමි පුද්ගලයින්ට…
නිට්ටඹුව නගරය තුල විශේශිත රථ වාහන සැලසුමක්
අද රාත්‍රී කාලයේ නිට්ටඹුව නගරය තුල විශේශිත රථ වාහන සැලසුමක් සිදු වන බව පොලීසිය පවසනවා. ඒ නිට්ටඹුව ශ්‍රී විජේරාමය විහාරස්ථානයේ වාර්ශික දුරුතු මහ පෙරහර මංග්‍ය…
සමාජ මාධ්‍ය වල සංසරණය වන පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සම්බන්ධ වීඩියෝව පිළිබදව විමර්ශන
සමාජ මාධ්‍ය වල සංසරණය වන පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සම්බන්ධ වීඩියෝව පිළිබදව විමර්ශනමක් ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසියේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙශ්ට පොලිසි අධිකාරී බුද්ධික…
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ සැකකරුවෙකු මාලඹේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 11 ක් ,හෙරෝයින්…
ටිකට් ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
ඇල්ල ඔඩිසි දුම්රියේ සිදු වන ඊ ටිකට් ජාවාරම ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ශන දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් විසින්. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නවතම අයි.සී.සී. කාන්තා විස්සයි20 ක්‍රීඩිකාවන් ශේණිගත කිරීම්වල කාණ්ඩ තුනෙන්ම සිය ක්‍රිකට් දිවියේ ඉහළම ස්ථාන හිමිකරගෙන තිබෙනවා.…
ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු
සුපිරි හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක ඉන්දියාවේ නීරජ් චොප්රාට ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ…
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්
2026, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ පැවැති…
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය…
බොරතෙල් මිල තවදුරටත් ඉහළට
අමෙරිකාව සහ ඉරානය අතර හුවමාරු වන ප්‍රබල ප්‍රතිප්‍රහාර හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. අද වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 96කට ආසන්න අගයක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එමෙන්ම, WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 91 සීමාව පසුකර ඉහළ ගොස් තිබෙනවා.…
පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්
නේපාලයේ මිය ගිල ගණන ඉහළට
යුක්රේන යුද්ධය අවසන් කිරීමට අමෙරිකාවෙන් සැලසුම්
ගාසා තීරයේ සටන් විරාම පිළිබද දෙවන අදියරේ සාකච්ඡා හෙටින් ඇරඹේ
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































