ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

සිලෝන් ටී ව්යාපෘතිය දිස්ත්රීක්ක 12 කින් ඇරඹෙයි
ජාතික තේ ඉලක්කය වෙනුවෙන් සිලෝන් ටී විලේජ් ජාතික වැඩසටහන දිස්ත්රික්ක 12කදී අද සිට ආරම්භ කිරීමට නියමිතයි. තේ ගම්මාන 500ක් පිහිටුවීම වැඩසටහනේ ඉලක්කය වනවා. 2030 වනවිට…
අගමැතිනිය කටාර් රාජ්ය බලා පිටව යයි
අභාවප්රාප්ත කටාර් රාජ්යයේ හිටපු එමීර්වරයා ලෙස ගෞරවයට පාත්ර වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය…
කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ශීඝ්රගාමී දුම්රියක්
කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන නව නගරාන්තර ශීඝ්රගාමී දුම්රිය සේවාව අද සිට ආරම්භ කර තිබෙනවා. මෙම දුම්රිය සේවාවෙහි අපේක්ෂාව වන්නේ, යාපනය අර්ධද්වීපය හා…
වී මෙට්රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට රජයේ ඉලක්කයක්
යල කන්නයේ වී මිලදී ගැනීමේ ක්රියාවලිය ඊයේ දිනයේදී ආරම්භ කෙරුණා. ඒ අනුව රුපියල් මිලියන 3ක වටිනාකමකින් යුත් වී මිලදී ගැනීම් සිදුකර ඇති බවයි කැබිනට් ප්රකාශක…
රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්
රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් ලෙස ඉංජිනේරු එස්. එන්. බී. එම්. පද්මසිරි මහතා පත්කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ලෙස සේවය කළ ඒ. විජේසිංහ…
විශ්රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි
විනිසුරුවරුන්ගේ විශ්රාම වයස් සීමාව දීර්ඝ කිරීම රජය තවදුරටත් අධ්යනය කරමින් සිටින බව කැබිනට් ප්රකාශක අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ…
සංචාරකයින් මෙරට තුළ වියදම් කරන ඩොලර් ප්රමාණයෙහි අඩු වීමක්
2030 වනවිට මෙරටට පැමිණෙන සංචාරකයින් වියදම් කරන ඩොලර් ප්රමාණය ඉහළ නංවා ගැනීමට සැලසුම් සකස් කරමින් සිටින බව සංචාරක නියෝජ්ය අමාත්ය රුවන් රණසිංහ මහතා පවසනවා. ඒ…
ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්
ඇඹිලිපිටිය, කිරලවැල්කඩුව ප්රදේශයේ දී 26 හැවිරිදි පුද්ගලයෙකු විසින් සිය මව හා පියා ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 58ක් වන පියෙකු සහ…
කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශයේ අයවැය යෝජනා විමසීම ජනපති ප්රධානත්වයෙන්
කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශයට අදාළව 2026 වසරේ ව්යාපෘතිවල ප්රගති සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ පූර්ව සාකච්ඡාවක් ඊයේ පැවත්වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර…
මගීන් ගෙන යා හැකි ඩ්රෝන යානා ව්යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්
මගීන් ගෙන යා හැකි ඩ්රෝන යානා සේවාවක් මෙරට ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ශ්රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් දමින්ද රඹුක්වැල්ල මහතා…
ලොව හොදම ආහාර සංචාරක ගමනාන්ත අතරට ශ්රී ලංකාවත්
Travel And Tour World ආයතනය විසින් 2026 වසර සඳහා ප්රකාශයට පත් කරන ලද ලොව විශිෂ්ටතම ආහාර ගමනාන්ත 50 අතරට ශ්රී ලංකාව ද ඇතුළත් කර තිබෙනවා.…
ඩෙංගු මරණ සංඛ්යාව 48 ක් දක්වා ඉහලට
වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්යාව 70,000ට ආසන්න වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ අනුව ඊයේ මධ්යම රාත්රිය වන…
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ, ඊයේ පස්වරුවේ සහ සහ අද…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
කලකට පසු භානුක පිටියට එන ලකුණු ?
තුන්කොන් සටනේ පළමු ජය පාකිස්තානයට
ශ්රී ලංකා පාකිස්තාන සිම්බාබ්වේ තුන්කොන් සටන අද සිට
චරිත්ට සහ අසිතට තුන්කොන් තරගාවලිය අහිමි වෙයි
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්රගතියක්
ජර්මනියේ බිහිසුණු අනතුරක්
ශ්රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්යන්තර සම්මාන 5ක් !
සංකීර්ණ බලශක්ති යටිතල පහසුකම් ගොඩනැගීමට සහ කළමනාකරණය කිරීමට කැපවී සිටින ශ්රී ලංකාවේ ඉංජිනේරුවන්ගේ, තාක්ෂණික ශිල්පීන්ගේ සහ වෙනත් වෘත්තිකයන්ගේ දායකත්වය අන්තර්ජාතික මට්ටමින් ඇගයීමට ලක්ව තිබේ. LTL සමූහයට…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































