Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස් වීම ජනපතිට භාරදෙයි

    2026-07-15

    ලෝක තෙල් මිල උපරිම සීමාවට

    2026-07-15

    දකුණු ආසියාවේ විශාලතම වාරි උමග ජනතා අයිතියට

    2026-07-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස් වීම ජනපතිට භාරදෙයි
    • ලෝක තෙල් මිල උපරිම සීමාවට
    • දකුණු ආසියාවේ විශාලතම වාරි උමග ජනතා අයිතියට
    • ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට
    • හෝමූස් යලිත් කැළඹෙන ලකුණු
    • වියළි කාලගුණය සම්බන්ධයෙන් නිවේදනයක්
    • සිලෝන් ටී ව්‍යාපෘතිය දිස්ත්‍රීක්ක 12 කින් ඇරඹෙයි
    • අගමැතිනිය කටාර් රාජ්‍ය බලා පිටව යයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අගමැතිනිය කටාර් රාජ්‍ය බලා පිටව යයි

    අගමැතිනිය කටාර් රාජ්‍ය බලා පිටව යයි

    2026-07-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අභාවප්‍රාප්ත කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා ලෙස ගෞරවයට පාත්‍ර වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය කටාර් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙරට වෙලාවෙන් ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍යවරිය කටාර් රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ. මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් හිටපු එමීර්වරයාගේ අභාවය පිළිබඳ ශෝකය නිල වශයෙන් ප්‍රකාශ කිරීමට අග්‍රාමාත්‍යවරිය නියමිතයි. එමෙන්ම, මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව යළි තහවුරු කිරීම මෙන්ම, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම පිළිබිඹු කරන අවස්ථාවක් ලෙසද මෙය සැලකෙනවා. එමෙන්ම විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද එම අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම සඳහා එම ගුවන් යානයෙන්ම දෝහා බලා පිටත්ව ගොස් තිබුනා.

    Emir of Qatar Prime Minister Dr. Harini Amarasuriya Sheikh Hamad bin Khalifa
    පෙර පුව​තබන්ධනාගාර ගැටුමේදී වෙඩි තැබූ නිලධාරියාට ස්ථාන මාරුවක්
    ඊළඟ පුව​ත සිලෝන් ටී ව්‍යාපෘතිය දිස්ත්‍රීක්ක 12 කින් ඇරඹෙයි

    සබැ​ඳි පුවත්

    මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස් වීම ජනපතිට භාරදෙයි

    ලෝක තෙල් මිල උපරිම සීමාවට

    දකුණු ආසියාවේ විශාලතම වාරි උමග ජනතා අයිතියට

    ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට

    හෝමූස් යලිත් කැළඹෙන ලකුණු

    වියළි කාලගුණය සම්බන්ධයෙන් නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස් වීම ජනපතිට භාරදෙයි

    2026-07-15

    ලෝක තෙල් මිල උපරිම සීමාවට

    2026-07-15

    දකුණු ආසියාවේ විශාලතම වාරි උමග ජනතා අයිතියට

    2026-07-15

    ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට

    2026-07-15
    ක්‍රීඩා පුවත්

    ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට

    2026-07-15

    එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්

    2026-07-14

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group