ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

බිඳ වැටුණු දත්ත පද්ධතිය ගැන පැහැදිලි කිරීමක්
විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය මාස කිහිපයක සිට බිඳ වැටීම හේතුවෙන් විශ්රාම වැටුප් සඳහා අයදුම්පත යොමු කිරීම ඇතුළු සේවාවන් සඳහා බාධා සිදුව ඇති බව වාර්තා…
ඩිජිටල් ආර්ථික සංවර්ධනයට රජයේ ඇති සැලසුම් ගැන සාකච්ඡා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඩිජිටල් ආර්ථික අමාත්යාංශයේ නිලධාරීන් ඇතුළු අදාළ ආයතන ප්රධානීන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී රජයේ ප්රමුඛ සංවර්ධන ඉලක්කයක් වන ඩිජිටල්…
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 21 වනදා
ලබන 21 වනදා තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්රී ලංකා මහ බැංකුව පවසනවා. රුපියල් මිලියන 157,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් එහිදී වෙන්දේසි කිරීමටයි නියමිතව…
රණවිරු සැමරුම ලබන සදුදා
16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට එළඹෙන 2025 මැයි 19 වන දා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකයේදීයි. මීට…
විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවක්
විදුලි ගාස්තු ඉහළ නැංවීමේ දී ස්ථාවර ගාස්තු සහ ඒකක ගාස්තු යන දෙකම ඉහල දැමීමට යෝජනා කර තිබෙනවා. කෙසේවෙතත් මේ සඳහා මහජන උපයෝගීතා කොමිසම තවම සිය…
ජනපති සහ ඩිජිටල් ආර්ථික අමාත්යාංශයේ නිලධාරීන් අතර හමුවක්
ඩිජිටල් ආර්ථික අමාත්යාංශයේ නිලධාරීන් හා අදාළ ආයතන ප්රධානීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පැවත්වා තිබෙනවා. මෙහිදී රජයේ ප්රමුඛ සංවර්ධන උපායමාර්ගයක් වන ඩිජිටල් ආර්ථික සංවර්ධනයට…
නව ත්රස්ත විරෝධී කෙටුම්පත සදහා මහජන අදහස් විමසීමක්
නව ත්රස්ත විරෝධී පනතක් කෙටුම්පත් කිරීම සදහා මහජන අදහස් ලබා ගැනීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, මහජන අදහස්, නිර්දේශ සහ…
බණ්ඩාරවෙල ලංගම බස් වර්ජනයක්
බණ්ඩාරවෙල ලංගම ඩිපෝවේ බස්රථ රියදුරෙකුට බීමත් මගියෙකු විසින් සිදුකළ පහරදීමක් මුල්කරගනිමින් එම ඩිපෝවේ බස්රථ ඩිපෝ භූමියට ගෙන්වා අද (17) වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. බණ්ඩාරවෙල සිට…
සිරකරුවන් දහස බැගින් නිදහස් කිරීමට රුසියාව සහ යුක්රේනය එකඟවෙයි
සිරකරුවන් දහස බැගින් නිදහස් කිරීමට රුසියාව සහ යුක්රේනය එකඟ වී තිබෙනවා. රුසියාවේ සහ යුක්රේනයේ රඳවාගෙන සිටින සිරකරුවන් දහස බැගින් නිදහස් කිරීමට දෙරටේ නියෝජිතයින් අතර ඊයේ…
අල්ලස් කොමිසමේ සභාපතිට රනිල්ගෙන් ලිපියක්
චාමර සම්පත් මන්ත්රීවරයා සම්බන්ධ චෝදනා පිලිබඳව සහ තමාව අල්ලස් කොමිසම වෙත කැඳවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා අල්ලස් කොමිසමේ සභාපතිවරයා වෙත ලිපියක්…
කඩුවෙල මහෙස්ත්රාත්වරිගේ නිල මැදිරියට මුද්රා තබයි.
කඩුවෙල මහෙස්ත්රාත්වරිය ලෙස කටයුතු කළ චාණිමා විජේබණ්ඩාර මහත්මියගේ කඩුවෙල මහෙස්ත්රාත් අධිකරණයේ නිල මැදිරිය මුද්රාතැබීමට අධිකරණ සේවා කොම්ෂන් සභාව විසින් කටයුතු කර ඇති බව කඩුවෙල පොලීසිය…
අත්අඩංගුවට පත්ව සිටි අන්තරේ කැඳවුම්කරු ඇතුළු 09 දෙනා මුදහරි
අත්අඩංගුවට ගත් අන්තරේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්රජිත් ඇතුළු 9 දෙනා අවවාද කර මුදා හැර තිබෙනවා. ඒ ඔවුන් ඊයේ පස්වරුවේ මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සම…
පාස්කු සිද්ධියේ ඇප මත සිටි සැකකරුවන් පිරිසකට නිදහස ලබා දිමට නියෝගයක්
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සඳහා ආධාර අනුබල දුන් බවට අත්අඩංගුවට ගෙන පසුව ඇපමත මුදාහැර සිටි සැකකරුවන් දසදෙනකු සහ සැකකාරියන් දෙදෙනෙකු මුදාහරින ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
පිලිපීන මැතිවරණය ඇරඹෙයි
ටිබෙටයේ භු කම්පනයක්
ශ්රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්යන්තර සම්මාන 5ක් !
සංකීර්ණ බලශක්ති යටිතල පහසුකම් ගොඩනැගීමට සහ කළමනාකරණය කිරීමට කැපවී සිටින ශ්රී ලංකාවේ ඉංජිනේරුවන්ගේ, තාක්ෂණික ශිල්පීන්ගේ සහ වෙනත් වෘත්තිකයන්ගේ දායකත්වය අන්තර්ජාතික මට්ටමින් ඇගයීමට ලක්ව තිබේ. LTL සමූහයට…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































