Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
    • නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි
    • ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර
    • ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්
    • ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි
    • යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමේ සැලසුමක්
    • පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අල්ලස් කොමිසමේ සභාපතිට රනිල්ගෙන් ලිපියක්

    අල්ලස් කොමිසමේ සභාපතිට රනිල්ගෙන් ලිපියක්

    2025-05-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    චාමර සම්පත් මන්ත්‍රීවරයා සම්බන්ධ චෝදනා පිලිබඳව සහ තමාව අල්ලස් කොමිසම වෙත කැඳවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් කොමිසමේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

    රනිල් වික්‍රමසිංහ මහතා යොමු කළ ලිපියෙන් සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ බිරිඳ විසින් පසුගිය අප්‍රේල් 10වැනිදා තමාගෙන් උපදෙස් පතා ඇමතුමක් ලබාදුන් බවයි.

    ඒ, අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රකාශයකින් මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංගනය වීමක් සිදුවී ඇද්ද යන්න විමසමින් බවයි රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ.

    මීට අමතරව අල්ලස් කොමිසමේ දැනුම්දීමක් අනුව ලබා දුන් දිනට පෙනී සිටීමේ ගැටලුවක් ඇති බවද තමා අල්ලස් කොමිසමට ලිඛිතව දැනුම්දුන් බව හිටපු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

    කෙසේවෙතත් එම ලිපිය තමන් දුටු බව ජනාධිපතිවරයා මහජන රැලියකදී සඳහන් කිරීම සම්බන්ධයෙන් ද රනිල් වික්‍රමසිංහ අල්ලස් කොමිසමේ සභාපතිවරයාගේ අවධානයට ලක් කර තිබෙනවා.

    මේ පිළිබඳව පැහැදිලි කිරීමක් ලබාදෙන ලෙසත් තම නීතිඥයින් මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සමග ඉදිරියේදී නීතිමය කටයුතු සිදු කරනු ඇති බවත් එ‍ම ලිපියේ සඳහන්.

     

     

    පෙර පුව​තකඩුවෙල මහෙස්ත්‍රාත්වරිගේ නිල මැදිරියට මුද්‍රා තබයි.
    ඊළඟ පුව​ත සිරකරුවන් දහස බැගින් නිදහස් කිරීමට රුසියාව සහ යුක්‍රේනය එකඟවෙයි

    සබැ​ඳි පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්

    ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group