Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූනි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බිඳ වැටුණු දත්ත පද්ධතිය ගැන පැහැදිලි කිරීමක්

    බිඳ වැටුණු දත්ත පද්ධතිය ගැන පැහැදිලි කිරීමක්

    2025-05-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය මාස කිහිපයක සිට බිඳ වැටීම හේතුවෙන් විශ්‍රාම වැටුප් සඳහා අයදුම්පත යොමු කිරීම ඇතුළු සේවාවන් සඳහා බාධා සිදුව ඇති බව වාර්තා වනවා.

    මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් චාමින්ද හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ පසුගිය අප්‍රේල් මස පළමු සතියේදී එම දත්ත පද්ධතිය බිඳ වැටීමට ලක්වූ අතර මේ වන විට වෙනත් තාවකාලික වැඩපිළිවෙලක් යොදා ගනිමින් සේවාවන් ලබා දීමට කටයුතු කරන බවයි.

    කෙසේවෙතත් අදාළ සේවාවන් හි යම් මන්දගාමී තත්ත්වයක් පවතින බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.

    අදාළ දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කරමින් පවතින අතර එම තාවකාලික තාක්ෂණික බිඳ වැටීම හේතුවෙන් විශ්‍රාම වැටුප් සක්‍රිය කිරීම, විශ්‍රාමික දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම, වැන්දඹු අනත්දරු ලියාපදිංචිය, විදේශගත වන නිලධාරීන් සඳහා වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ප්‍රේෂණ කළමනාකරණය කිරීම වැනි අත්‍යවශ්‍ය මාර්ගගත සේවාවන් කිසිවක් අඩාල වී නොමැති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වාදෙන්නේ.

     

    පෙර පුව​තබ්‍රසීලයේ කුකුළු මස් අපනයනයට තහනමක්
    ඊළඟ පුව​ත වරාය හා ගුවන්තොටුපොළ E ගේට්ටු පද්ධති ස්ථාපනය කඩිනම් කෙරේ

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group