ජනපති ප්‍රධානත්වයෙන් ජන හමු මාලාවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි විශේෂ ජනරැලි මාලාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ ඊට සමගාමීව ග්‍රාම නිලධාරී වසම් මට්ටමෙන් කොට්ඨාස සභා ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක…

පිලිස්සී ගිය මළ සිරුරක් සුසාන භූමියක තිබූ ත්‍රීරෝද රථයකින් හමුවෙයි
රත්නපුර, රක්වාන, හොරමුල සූසාන භූමියේ නාඳුනන ත්‍රීරෝ රථයක් සමග පිලිස්සී ගිය පුද්ගල මළ සිරුරුක් හමුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ අදාළ මියගිය පුද්ගලයාගේ හෝ ත්‍රීරෝද රථයේ…
සභික ලැයිස්තු බාරදීමේ කාලය හෙට මැදියම් රැයෙන් අවසන්
පළාත් පාලන මැතිවරණයේ සභික ලැයිස්තු බාරදීමට ලබාදී ඇති කාලය හෙට(30) මධ්‍යම රාත්‍රී 12න් අවසන්වනවා. මැතිවරණය සඳහා ඉදිරිපත්ව සභිකයන් තේරී පත් වූ දේශපාලන පක්ෂ සහ ස්වාධීන…
හල්ලොලුවට වෙඩි තැබීමේ සිද්ධියේ 6 දෙනා රිමාන්ඩ්
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරුයක වන තුසිත හල්ලොලුව මහතා ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි සැකරුවන් හය දෙනා…
පොලිසියේ ලොකු පුටු කිහිපයක් සෙලවෙයි
ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් 16 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය පවසනවා. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් ස්ථානාධිපතිවරුන්…
සබරගමුවේ සරසවි සිසුන් පිරිස යළි රිමාන්ඩ්
සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වදය හේතුවෙන් ඇති වූ සිත් තැවුලකින් සිසුවෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු එම සරසවියේම සිසුන් දස දෙනෙකු ජුනි මස 12 වනදා දක්වා…
ලෝක රූ රැජින තරගාවලියේ Multimedia Challenge තරග වටයේ අනුශූරතාව අනුදිට
ලෝක රූ රැජින තරගාවලියේ Multimedia Challenge තරග වටයේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර සමත් ව තිබෙනවා. ඇයගේ නිල මුහුණුපොතේ සටහනක් තබමින්…
පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් අපවත් වෙයි
විචිත්‍ර ධර්ම කථික, පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් අද දහවල් කොළඹ ජාතික රෝහලේදී අපවත් වී තිබෙනවා. වසර එකහමාරකට ආසන්න කාලයක් කොළඹ ජාතික රෝහලේ උන්වහන්සේ ප්‍රතිකාර ලබූවේ…
ජාතික බදු සතියක් ප්‍රකාශයට පත් කෙරේ
ජාතික බදු සතියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ , ලබන මස දෙවනදා සිට 8 වනදා දක්වායි. රාජ්‍ය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ ජනාධිපති ජේ්‍යෂ්ඨ අතිරේක…
චීන වාණිජ කටයුතු ඇමති දිවයිනට
නිල සංචාරයක් සඳහා චීන වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය වන්ග් වෙන්ටාඕ මහතා දිවයිනට පැමිණ තිබෙනවා. ඊයේ දිවයිනට පැමිණි මොහු අද මෙරට පැවැත්වෙන ශ්‍රී ලංකා – චීන…
ආනයනය කළ ලුණු මෙටි්රක් ටොන් 2800 ක් වෙළදපොලට
ජාතික ලුණු සමාගම ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු මෙටි්රක් ටොන් 2800 ක් මේ වනවිට වෙළඳපොළට නිකුත් කර තිබෙනවා. ආහාර සදහා ගෙන්වන ලද මෙම ලුණු තොගය පසුගිය…
විශ්වවිද්‍යාල සිසුන් මානසික පීඩාවන්වලින් මුදා ගැනීමට විශේස වැඩපිළිවෙලක්.
විශ්ව විද්‍යාල තුළ මානසිකව පීඩාවට පත්වන සිසුන් ඉන් මුදා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය…
පරිසර සතියක් ප්‍රකාශයට පත් කෙරේ
පරිසර සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, ජුනි මස 5 වනදාට යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන්. ඒ අනුව හෙට සිට ජුනි 5 වැනිදා දක්වා පරිසර…
මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට සිර දඩුවම්
හිටපු වෙළඳඇමති නලින් ප්‍රනාන්දු මහතාට බරපතළ වැඩසහිත වසර 25ක සිරදඬුවම් සහ හිටපු ඇමති මහින්දානන්ද අලුත් ගමගේ මහතාට බරපතළ වැඩසහිත වසර 20 ක සිර දඬුවම් නියම…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ…
සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ පිරිමි හෙල්ල…
ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධුරයට හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්න පත්…
ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන්…
එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට
ඊසානදිග එංගලන්තයේ සිදු වූ අනතුරකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් තිබෙනවා. ප්‍රධාන මාර්ගයක වැරදි පසින් ධාවනය වූ මෝටර් රථයක්, පොලිස් සන්නද්ධ ප්‍රතිචාර රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම අනතුරින් රථ දෙකෙහිම ගමන් කළ සියලුම දෙනා එම ස්ථානයේදි ම මිය ගිය බවයි. එමෙන්ම මෝටර් රථයේ ගමන් කළ…
බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ ජීවිතක්ෂයට
පැනමා නෞකාවක් බෙංගාල මුහුදු සීමාවේ අනතුරට පත් වෙයි
ඩෙන්මාර්කය විශ්‍රාම ගැන්වීමේ වයස ඉහළ දමයි
ග්‍රීසියට සුනාමි අවතුරු ඇගවීමක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































