පාස්කු ප්‍රහාරයට අදාළ විත්තියේ සාක්ෂි විමසීම අද සිට
පාස්කු ප්‍රහාරයට අදාළ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුවේ විත්ති පාර්ශ්වයේ සාක්ෂි විභාගය අද සිට පැවැත්වෙනවා. නඩුවේ චූදිතයින්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් ඔවුන්ගේ විත්ති වාචිකය කැඳවීම පසුගිය 13 වනදා සිදුකර තිබුණා. එහිදී චූදිතයින්ට ව්‍යවස්ථාපිතව හිමි සියලු අයිතිවාසිකම් පිළිබඳව ද පහදා දීමටයි කටයුතු කර තිබුණේ. නඩු…

ඩිජිටල් ආර්ථික සංවර්ධනය සඳහා ආයතනික රාමුවක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
2025‑01‑27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දැනට ක්‍රියාත්මකව පවතින ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ඈවර කර, ඩිජිටල් ආර්ථික අධිකාරිය ස්ථාපිත කිරීම සඳහා පනත්…
රාජ්‍ය සේවයට 15,073ක් බඳවා ගැනීමට අනුමැතිය
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩලය කළමනාකරණය සඳහා පත්කරනු ලැබූ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ් අනුව අග්‍රාමාත්‍ය…
අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කරන චක්‍රලේඛය සංශෝධනයට
අතරමැදි පන්තිවලට සිසුන් ඇතුලත් කිරිමේ ක්‍රමවේදය විධිමත් කිරීම සඳහා පවතින චක්‍රලේඛය සංශෝධණය කර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා පවසනවා. මාධ්‍යට අදහස්…
අපට ඉන්නේ නිවට රජෙක්
ගාසාවේ වෙසෙන ජනතාවට අවශ්‍ය කරන පහසුකම් කඩිනමින් ලබාදීමට පියවර ගන්නා ලෙස බලකරමින් සහ ඉල්ලමින් කාන්තා පරපුර සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අද ලිපියක් භාරදී තිබෙනවා.…
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ලෝක උපයෝගිතා සමුළුවට
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ලෝක උපයෝගිතා සමුළුවට සහභාගී වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා අද පිටත්ව ගියා. කලාපයේ උපයෝගීතා ක්ෂේත්රයට අදාළව පැවැත්වෙන ඉහළම…
ආබාධ සහිත පුද්ගලයන් සදහා විශේෂ උපකරණ මිලදී ගැනීමට ආධාර
ආබාධ සහිත පුද්ගලයන් සදහා විශේෂ ආධාරක උපකරණ මිලදී ගැනීමට රජය ලබාදෙන ආධාර මුදල රුපියල් පනස්දහස දක්වා වැඩි කර තිබෙනවා. මෙතෙක් ආධාර මුදල ලෙස එක් පුද්ගලයෙකුට…
චිකුන්ගුන්යා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙයි
දැනට චිකුන්ගුන්යා රෝගය පැතිරීමේ අවධානම ප්‍රදේශ කිහිපයක පවතින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා. විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, ගොතටුව, බත්තරමුල්ල යන ස්ථානවලත් ගම්පහ දිස්ත්‍රික්කයේ…
දිස්ත්‍රික්ක 4 කට නායයාමේ අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. අද පෙරවරු 10 සිට හෙට පෙරවරු 10 දක්වා අදාළ අනතුරු…
නිරිත දිග මෝසමෙන් වැස්ස වැඩිවෙයි
සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල,මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්වය වැඩවීමක් ඉදිරි දිනවලදී බලාපොරොන්තු වන බව…
අපනයන සංවර්ධන මණ්ඩලයේ පිරිසකට රන් කාසි
අපනයන සංවර්ධන මණ්ඩලයේ වසර 25 සම්පූර්ණ කරන ලද සේවකයන් පිරිසකට 2023 වසරේදී රුපියල් හය ලක්ෂයකට ආසන්න වටිනා රන්කාසි රාජ්‍ය ව්්යාපාර දෙපාර්තමේන්තුවේ අනුමැතිය නොමැතිව ලබාදී ඇතැයි…
මදුරුවන් බෝවිය හැකි පරිශ්‍ර 30,000 ක් සොයා ගැනේ
පසුගිය 9 වනදා සිට 24 වැනිදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මදුරු මර්දන වැඩසටහනේදී මදුරුවන් බෝවිය හැකි ස්ථාන සහිත පරිශ්‍ර 30,000 කට වැඩි සංඛ්‍යාවක්…
දියේ ගිලී පුද්ගලයෙකු මරුට
කනගරායම් කුලම් වැවට වැටුණු පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය පුද්ගලයා වයස අවුරුදු 22ක් වන කනගරායම්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මියගිය පුද්ගලයා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ…
අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා භාරදීම අදින් අවසන් වෙයි
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත් වු අපේක්ෂකයින්ගේ මැතිවරණ වියදම් වාර්තා ඉදිරිපත් කිරීමේ කාලය අද මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි. මෙම තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. ඒ අනුව තරගයේ පළමු…
බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්
ඕස්ට්‍රේලියාව කණ්ඩායම සමඟ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 09කින් ජයගැනීමට සංචාරක…
ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට
ශ්‍රී ලංකා ක්‍රීඩක චරිත් අසලංක නවතම ICC එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා.…
බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ඓතිහාසික ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග…
යුක්රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට
යුක්රේනය විසින් රුසියාව වෙත එල්ල කළ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 7දෙනෙකු පමණ මියගොස් තිබෙනවා. වසරේ ගත වූ කාල සීමාව තුළ යුක්රේනය විසින් රුසියාව වෙතට එල්ල කළ දැවැන්තම ප්‍රහාරය මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ආයුධ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා සැපයුම් මාර්ග ඇතුළු යුධමය පහසුකම් ඉලක්ක කරගනිමිනුයි මෙම ප්‍රහාර මාලාව දියත් කර තිබෙන්නේ.
ලාලා සුළි කුණාටුවෙන් හවායි හි විදුලිය බිඳ වැටේ
දකුණු කොරියාව සමග යුද අභ්‍යාස සීමා කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්
හයිද්‍රාබාද් බෝම්බ පිපිරීමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිරිසක් නිදහස් කිරීමට හමාස් සංවිධානය සැරසෙයි.
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































