ඉන්දියාවේ – හයිද්‍රාබාද් හි බෝම්බ පිපිරීමක් සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට සැක පිට පුද්ගලයන් දෙදෙනකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සතුව තිබී පුපුරණ ද්‍රව්‍ය ද සොයා ගෙන ඇති බව සඳහන්.
සැකකරුවන් දෙදෙනා ෂී සංවිධානයට සම්බන්ධ බවට ද ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.