දීප ව්‍යාප්ත දුම්රිය වර්ජනය ඇරඹෙයි
දුම්රිය වෘත්තිය සමිති 26 ක් එක්ව ක්‍රියාත්මක කරන දෙදින වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ වුනා. මෙම වර්ජනය ක්‍රියාත්මක වන්නේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගනිමින්. වැඩවර්ජනය අනිද්දා හෙට මධ්‍යම රාත්‍රියේ අවසන් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් දුම්රිය බලධාරීන් මේ දක්වා කිසිඳු සාකච්ඡාවකට අවස්ථාවක්…

කඳුකර දෙමළ ප්‍රජාවට උසස් ජීවන තත්ත්වයක් දැන්වත් හිමිවිය යුතුයි
මලයාලම් ප්‍රජාව උඩරට පහතරට යන බලප්‍රදේශ දෙකේම ජීවිකාව කරමින් සොච්චම් ආදායමක් ලබමින් තේ කර්මාන්තයට සහ අපනයනවලට සුවිශාල දායකත්වයක් ලබා දුන්නත් මේ කැපකිරීම්වලට සරිලන උසස් ජීවන…
කල් ඉකුත් වූ තිරිඟු පිටි කිලෝ 79000ක් අල්ලයි
කල් ඉකුත් වූ තිරිඟු පිටි කිලෝ අසූ දහසකට ආසන්න ප්‍රමාණයක් වත්තල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙලෙඳ පොළට නිකුත් කිරීමට සූදානමින්…
උතුරු මැද පළාත් සභාවේ මහා පරිමාණ මුදල් වංචාවක් – ලිස්ට් එක මෙන්න
උතුරුමැද පළාත් සභාවේ සිදුකළ රුපියල් ලක්ෂ 35,000 කට අදික මහා පරිමාණ මුදල් වංචාවක් පසුපස සිටි මැති ඇමැති වරුන්ගේ සහ ආණ්ඩුකාරවරුන්ගේ නම් ලැයිස්තුවක් මාධ්‍යට හෙළි කිරීම…
රාජ්‍ය ඔසුසල 65 වන ශාඛාව නාරාහේන්පිට ට
ගුණාත්මක ඖෂධ ජනතාවට දැරිය හැකි, සාධාරණ මිලකට ලබාදීමේ උදාර පරමාර්ථය පෙරදැරි ව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (ීඡක්) 65 වන රාජ්‍ය ඔසුසල – නාරාහේන්පිට ශාඛාව අංක…
මෙරට උද්ධමනය තවදුරටත් ඉහළ යා හැකි බවට අනාවැකි
පසුගිය මාස කිහිපය පුරා ඍණ අගයක් ගෙන තිබූ මෙරට උද්ධමනය නැවත වරක් ඉහළ යාමට කාලීනව මතුවන තත්ත්වයන් හේතු වී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව…
කොළඹ මධ්‍යම බස් නැවතුම්පළ නවීකරණය කිරීමට සැලසුම්
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව කොළඹ මධ්‍යම බස් නැවතුම්පළ වසරක් ඇතුළත නවීකරණයට කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. මෙයට සමගාමීව දිවයින පුරා පිහිටි ප්‍රධාන පෙළේ බස්…
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය සහ කථානායක අතර හමුවක්
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා මිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්වුණා.…
දේශබන්දු ගැන සොයන කමිටුව රැස්වෙයි
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශන කෙරෙන කමිටුව හමුවේ සාක්ෂි කැඳවීම අදත් සිදුකෙරුණා. අද දින මුලින්ම සාක්ෂි විමසීම සඳහා…
අගමැතිනිය කැනඩාවට
පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීම සඳහා දකුණු ආසියානු කලාපයේ නියෝජිතවරිය ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද…
ඩොක්ටර් මහේෂි තවදුරටත් රිමාන්ඩ්
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය ඇතුළු සැකකරුවන් තුන් දෙනාගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබෙනවා. අල්ලස් චෝදනා මත වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන්…
මගියෙක් යටකර පලාගිය යතුරුපැදිකරුවෙක් සොයා මෙහෙයුමක්
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය උමං මාර්ගයේ සුදු ඉර මත ගමන් ගත් මගියෙකු අනතුරට ලක් කර පලා ගිය යතුරුපැදිකරු අත්අඩංගුවට ගැනීමට නානුඔය පොලිසිය අංශ කිහිපයක්…
දින 10 වසා දැමූ නෝර්ටන්බි්‍රජ් මාර්ගය යථා තත්ත්වයට
ගිනිගත්හේන නෝර්ටන්බි්‍රජ් මාර්ගයේ ගමනාගමන කටයුතු අද(24) දින සිට යථා තත්ත්වය් පත් කළ බව නෝර්වුඩ් මාර්ග සංවර්ධන කාර්යාලයේ නිලධාරියෙක් කියා සිටියා. එම මාර්ගයේ ලොනැක් අට්ලිස් ප්‍රදේශයේ…
පොහොර තොග සඟවන වෙළදුන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග
පොහොර තොග සඟවන වෙළදුන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. යළ කන්නයට ප්‍රමාණවත් පොහොර තොග මෙරට ඇති බවයි ඒ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන පන්දුවාර 20 තරගය අද පැවැත්වෙනවා.කාඩිෆ් හිදී මෙම තරගය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා වේලාවෙන්…
රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්
ලෝක හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග හට නව හෙල්ල කට්ටලයක් ලබා දීමට…
කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
2026 කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු…
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය අද පෙරවරු 06ට ආරම්භ වුනා. ඒ ජාතික…
බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකා පළමු තරගය අද
රෝස් ටේලර් අභිබවා යමින් කේන් විලියම්සන් පළමු තැනට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරඟ සංචාරයක් සදහා නවසීලන්තයට
කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට
වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
අමෙරිකානු මහ බැංකුව වන ෆෙඩරල් සංචිතය විසින් වසර තුනකට අධික කාලයකට පසු ප්‍රථම වතාවට පොලී අනුපාතික ඉහළ නංවා තිබෙනවා. ඒ ඉහළ යන උද්ධමනය පාලනය කර, මිල ගණන් ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමේ අරමුණින් යුතුවයි. ඒ අනුව, 3.5% ත් 3.75% ත් අතර පැවති පොලී අනුපාතික සීමාව 3.75% ත් 4% දක්වා ඉහළ නැංවීමටයි ෆෙඩරල් සංචිතය එකඟතාව පළ…
වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්
චීනයට හදිසි ගං වතුර අවධානමක්
යුධ සමබන්ධයෙන් ඉරානයෙන් ප්‍රකාශයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































