නාමල් යළි අධිකරණයට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද අධිකරණයට රැගෙන විත් තිබෙනවා. ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය 04 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේදීයි ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ. අත්අඩංගුවට ගත්…

නාවලපිටිය නගර සභාව ස්වාධීන කණ්ඩායම් යටතට
නාවලපිටිය නගර සභාවේ මංගල සභා රැස්වීම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(25) දින උදෑසන 9ට නාවලපිටිය නගර සභා රැස්වීම් ශාලාවේදී පැවැත්වුණා.…
මහවැලි ඩී කලාපයේ ඇල මාර්ගයක් ප්‍රතිසංස්කරණය කෙරේ
වැව් තුනකට අයත් ප්‍රධාන ඇල මාර්ගය වසර 10කට පසු ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ මහවැලි පුනරුද වැඩසටහන යටතේයි. මෙහිදී ගොවිබිම් අක්කර 130ක වගා…
රාජ්‍ය සේවයකට තිස් දහසක් බදවා ගැනේ.
රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සදහා තිස් දහසක් බඳවා ගැනීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සදහන් කලේ මෙම…
අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකල වැටලිමකදියි. සැකකරු මිරිහාන කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.. ඔහු සතුව…
හොරණ – කොළඹ පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්වෙයි
හොරණ – කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ අද දින ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීයේ සභාපතිවරයා විසින් නිසි…
වෙඩි තබා ඝාතනය කරන ලද දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි
වෙඩි තබා ඝාතනය කරන ලද තරුණයන් දෙදෙනෙකුගේ මළ සිරුරු මිද්දෙණිය තෝරකොළයාය තේක්ක රක්ෂිතය ප්‍රදේශයේදී සොයාගෙන ඇති බවට වාර්තා වනවා. මෙම වෙඩි තැබීම අද(25) උදෑසන කාලයේදී…
නීති විරෝධී දුම්කොළ සහ බීඩි තොගයක් අල්ලයි
මන්නාරම නඩුකුඩා මුහුදු වෙරළ තීරයේදී සිදු කරන ලද විශේෂ සෝදිසියකදී නීති විරෝධීව සඟවා තිබූ බීඩි කොළ කිලෝ 1365ක් සහ බීඩි 29000ක තොගයක් සොයා ගත් බව…
ගිනි අවි දෙකක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ නිකවැරටිය හුලව ප්‍රදේශයේදී නිකවැරටිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.…
යතුරුපැදි අනතුරකින් තරුණයෙකු මරුට
යතුරුපැදි අනතුරකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා. යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක…
හොරණ – කොළඹ පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව වර්ජනයක
හොරණ – කොළඹ මාර්ග අංක 120, පෞද්ගලික බස් රථ අද ධාවනවෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. අසාධාරණ ලෙස බස් රථයක් යෙදවීමට විරෝධය පල කරමින් එම…
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දෙවැනි දිනයටත් විමර්ශන කමිටුව හමුවට
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් තමන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමෙන් පසු තමා කිසිසේත්ම සැඟව නොසිටි බව වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.…
නවකවදයට තිත තබන්න – කාර්ය සාධක බළකායක්
නවකවදය ඇතුළු සියලු ආකාරයේ වද හිංසනයන් වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක් පත් කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා විසින්…
බෝරා සමුළුව අද සිට
බෝරා සමුළුව අද කොළඹ කොටුව ඩී.ආර්. විජේවර්ධන මාවතේ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. අදින් ආරම්භ වන මෙම සමුළුව ලබන 27 වැනිදා සිට ජුලි මස…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට
මැලේසියානු කාන්තා කණ්ඩායම ලකුණු 86කින් පරාජය කර ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්ව තිබෙනවා. නිශ්ෂින්හි…
ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ජය තවත්…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන පන්දුවාර 20 තරගය…
රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්
ලෝක හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග හට නව හෙල්ල කට්ටලයක් ලබා දීමට…
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සිව්දෙනෙක් ඉල්ලා අස්වෙයි
බංග්ලාදේශ් – එංගලන්ත පළමු එක්දින තරගය අද ඇරඹේ
ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර තෙවන ටෙස්ට් තරගය අද සිට
2024 T20 ලෝක කුසලානයට ඍජුවම සුදුසුකම් ලැබීම ශ්‍රී ලංකාවට අහිමි වෙයි
හූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡාවක්
යේමනයේ හූති සටන්කාමීන් සමඟ අමෙරිකානු නිලධාරීන් ඕමානයේදී රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම සාකච්චා ඕමානයේ මස්කට්හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේදී පවත්වා ඇති බවයි වාර්තා වන්නේ . ඕමාන රජය මැදිහත්වීමෙන් මෙම හමුව පවත්වා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිල වශයෙන් අදහස් පළ…
වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
වායු බැලූනයක් කඩා වැටී බ්‍රසීලයේ 08 දෙනෙක් ජීවිතක්ෂයට
ඉරාණයේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් අණාවරණයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































