ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය පිළිබඳ මහජන අදහස් විමසීම අද
මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනා ගැනීම සඳහා මහජන උපදේශනයක් අද පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. එම කොමිසම නිවේදනය කළේ, අද පෙරවරු අටේ සිට…
කහවත්තේ ඝාතන සිද්ධියේ තවත් තොරතුරු එළියට
කහවත්ත – ඇන්දාන මාර්ගයේ, උඩහවුපේ ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් ගැටලුවක් මත සිදු කර ඇති බවට පොලිසිය…
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ සිව් වැනි සමාලෝචනයට IMF අනුමැතිය
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ සිව් වැනි සමාලෝචනයට අනුමැතිය ලැබී තිබෙනවා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් බවයි සඳහන් වන්නේ.
දුෂණ විරෝධී යාන්ත්‍රණය ශක්තිමත් කරන්න ජපානයෙන් ඩොලර් මිලියන 2.5 ක්
මෙරට දුෂණ විරෝධී යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ව්‍යාපෘතියකට ජපාන රජයෙන් ඩොලර් මිලියන දෙකයි දශම පහක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා. ඊට අදාළ ගිවිසුම ශ්‍රී…
ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීන් ආයෝජන අවස්ථා සොයන්න ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයින්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව තම අවධානය යොමුව ඇති බව…
අල ගොවීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීමේ සාකච්ජාවක්
ආනයනික අල මිල පහළ යාම හේතුවෙන් දේශීය අල මිලදී නොගැනිම නිසා අල ගොවීන් පත්ව ඇති දුෂ්කරතාවන්ට විසඳුම් ලබාදීමේ සාකච්ජාවක් කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවැත්වුණා. අමාත්‍ය ලාල් කාන්ත…
වී තොගයක් රජයේ වී ගබඩාවලට ලබාදීමට මෝල් හිමියන් එකඟ වෙයි
යල කන්නයේදී සැලකිය යුතු වී තොගයක් රජයේ වී ගබඩා වෙත ලබාගැනීමට වී මෝල් හිමියන් සමග පැවති සාකච්ජාවේදී එකඟ වූ බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා…
මදුරුවන් බෝවන පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයන්ට එරෙහිව නඩු
ජාතික මදුරු මර්දන සතිය තුළ දිවයින පුරා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා. ඒ යටතේ බත්තරමුල්ල ප්‍රදේශයේ නිවාස ඇතුළු පරිශ්‍ර පරීක්ෂා කිරීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක කෙරුණා. ජාතික…
හිටපු ආගමන විගමන පාලක ඉලුක්පිටිය වරද පිළිගනී
විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ආගමන…
ලිට්‍රෝ ගෑස් මිලට මොකද වෙන්නේ…?
මාසික මිල සංශෝධනය අනුව ලිට්‍රෝ ගෑස් මිල සම්බන්ධව එම ආයතනය දැනුම් දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව ජූලි මාසයට අදාළ ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොවන බවයි…
හොලිවුඩයට ගිය ලංකාවේ පළමු කත දිවි ගමන නිම කරයි
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හොලිවුඩය අතික්‍රමණය කළ පළමු කාන්තාව ලෙස සැලකෙන මොරීන් හින්ගර්ට් හෙවත් මොරීන් නෙලියා බැලර්ඩ්නී හින්ගර්ට් අභාවප්‍රාප්ත වී තිබෙනවා. 1937 ජනවාරි 9 වැනි…
ශ්‍රී ලංකන් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අධිකරණයට
අද (01) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති…
සහල් වෙළෙන්දෝ වෙළෙඳ කටයුතුවලින් ඉවතට
පාරිභෝගික අධිකාරිය විසින් වැටලීම් කිරීම හේතුවෙන් සහල් වෙළඳාමෙන් ඉවත්වීමට සිදුව ඇතැයි ව්‍යාපාරිකයන් පවසනවා. සම්බා කිලෝවක් රුපියල් 240 ට සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 260 කට…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඉනිමක පරාජයෙන් ගැලවීමට ශ්‍රී ලංකාව තවත් ලකුණු 303ක් පිටුපසින්
නවසීලන්තයට එරෙහි තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 164කට සීමාවෙයි
ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකාව අසීරු තත්වයක
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ සිවිල් වැසියන් 31 දෙනෙකු ජීවිතක්ෂයට
දකුණු කොරියාවේ සුනඛ මස් අලෙවිය තහනම් කරයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































