ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ සිවිල් වැසියන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
විදෙස් මාද්‍ය වාර්තා කළේ ප්‍රහාර හේතුවෙන් මේ වන විට ගාසා තීරයේ පලස්තීන වැසියන් 56,000 කට ආසන්න පිරිසක් ජීවිතක්ශයට පත්ව ඇති බවයි.
ලක්ෂයකට අධික පිරිසක්ද ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ සිවිල් වැසියන් තුවාල ලබා තිබෙනවා.
මේ අතර දින 12 ක් තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ පුද්ගලයින් 610 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අතර කුඩා ළමුන් 13 දෙනෙකුද වන බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













