Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    2026-07-26

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    2026-07-26

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    2026-07-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්
    • වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.
    • කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්
    • තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
    • බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්
    • පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
    • ආනයනික වාහන තොගයක් හම්බන්තොට වරායේ සිර වේ
    • ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කහවත්තේ ඝාතන සිද්ධියේ තවත් තොරතුරු එළියට

    කහවත්තේ ඝාතන සිද්ධියේ තවත් තොරතුරු එළියට

    2025-07-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කහවත්ත – ඇන්දාන මාර්ගයේ, උඩහවුපේ ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් ගැටලුවක් මත සිදු කර ඇති බවට පොලිසිය සැක පල කරනවා. ඒ අනුව අදාල සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමටයි විමර්ශන කණ්ඩායම් සමත් වී ඇත්තේ. පෙරේදා රාත්‍රියේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් කහවත්ත – බුන්ගිරිය ප්‍රදේශයේ පදිංචි ඉමන්ත සුරන්ජන නමැති විසි දෙහැවිරිදි තරුණයෙකු මිය ගියා. එමෙන්ම ඔහුගේ මිතුරෙකු වන එම ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි තරුණයෙකු ද වෙඩි වැදී තුවාල ලබා කහවත්ත රෝහලට ඇතුළත් කෙරුණා. මිය ගිය තරුණයා සහ ඔහුගේ මිතුරා නිවසේ සිටියදී ජීප් රථයකින් පැමිණි පිරිසක් තමන් පොලිසියෙන් බව පවසා ඔවුන් රැගෙන ගොස් තිබුණේ, මාංචු දැමීමෙන්ද අනතුරුවයි. පසුව ඇන්දාන මාර්ගයේ කොස්කෑල්ල වතු නිවාසවලට පහළ ප්‍රදේශයේ පාලූ ස්ථානයකට රැගෙන ගොස් ඔවුන්ට වෙඩි තබා ඇති බව පොලිස් විමර්ශන වලින් අනාවරණ වී තිබෙනවා. මියගිය තරුණයාගේ මළ සිරුර හමු වූ අවස්ථාවේදී ද ඔහුගේ දෑත්වලට මාංචු දමා තිබූ අතර දණ ගස්සවා වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළා.

    පෙර පුව​තට්‍රම්ප්ගේ ආධාර කප්පාදුවෙන් 2030 දී ලොව මරණ මිලියන 14 ක් බවට හෙළිදරව්වක්
    ඊළඟ පුව​ත සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද

    සබැ​ඳි පුවත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

    බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    2026-07-26

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    2026-07-26

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    2026-07-26

    තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

    2026-07-26
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group