ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක හතරකට අද වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට දෙන කෑමවේල ගැන ඇමැතිගේ අවධානය
රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝගීන්ට ගුණාත්මක, ප්‍රනීත ආහාර වේලක් ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. ඊට…
අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ…
ඉදිරි පැය 36ක කාලය සඳහා කාලගුණය
බස්නාහිර සහ සබරගමුව පලාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම වයඹ පළාතේද වැසි…
කඩා වැටුණු ගස පැය පහකට පසු ඉවත් කරයි…
හැටන් මස්කෙළිය ශ්‍රී පාද මාර්ගයට රූස්ස මාර ගසක් කඩා වැටීමෙන් ඇනහිට තිබූ එම මාර්ගයේ ගමනාගමන කටයුතු පැය පහකට පමණ පසු යථා තත්ත්වයට පත් කළ බව…
ඉන්දියානුවන් පිරිසක් රැගෙන ගිය වෑන් රියදුරුට බඹර ප්‍රහාරයක්
ඉන්දියානු ජාතිකයන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක රියදුරුවරයාට අද(06) දින පස්වරුවේ බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති බව නානුඔය පොලිසිය පවසනවා. කොළඹ සිට නුවරඑළිය දක්වා…
පුංචි ආණ්ඩුවල සභිකයන්ට වැඩමුළුවක්
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා පත්වූ සභාපතිවරුන් උපසභාපතිවරුන් ඇතුළු සභිකයන් හට පළාත් පාලන නීතිය ඇතුළු කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් නුවරඑළිය නගර ශාලාවේදී පවත්වා…
ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි
ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර (eRL 2.0) පද්ධතිය තාවකාලිකව ක්‍රියාවිරහිත වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය නිවේදනය කරනවා. ජුලි 03 වැනිදා සිට ඇති…
පොලිස් සැරයන්වරයකුගේ ගමන් බැගයක බන්ධනාගාරයට අයත් මාංචු කුට්ටමක්
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් මාංචු කුට්ටමක් සමග පොලිස් සැරයන්වරයෙකු මහනුවර පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය පොලිසියට අනුයුක්තව…
පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වීමට සැලසුම්
පළාත් පාලන ආයතන සියල්ල පිහිටුවීමෙන් අනතුරුව පලාත් සභා ඡන්දයද කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බව රජය පවසනවා. ඊට අදාළ නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් පසු පලාත් සභා…
නැගෙනහිර හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
නැගෙනහිර පලාත් සබාවේ හෙිටපු මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් මහතා නොහොත් ඉනියභාරතී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. ඒ නැගෙනහිර විශ්වවිදයාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් 2006…
ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතිය තාවකාලිකව ක්‍රියා විරහිව වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසනවා. පසුගිය 03 වැනි දින සිට ඇති වූ…
හෙට සිට ජාතික අනතුරු නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කෙරේ
ජාතික අනතුරු නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව හෙට දිනයේ සිට එළැඹෙන 11 වැනි දිනය දක්වා මෙම ජාතික අනතුරු…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
නැෂනල් සුපර් ලීග් අවසන් මහා තරගය අද
පන්ජාබ් කණ්ඩායමට ලකුණු 05ක ජයක් – තරගය අතරතුර අබාධයකට ලක්වූ භානුක රාජපක්ෂ පිටියෙන් ඉවත් කරයි
නවසීලන්තය හමුවේ ලද පරාජය ගැන ධනංජය හේතු කියයි
ඉන්දීය ප්‍රිමියර් ලීග් තවත් තරගයක් අද
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඇටාකමා කාන්තාරය හිමෙන් වැසේ
පාකිස්තානයට තද වැසි – පුද්ගලයින් 45 ක් මරුට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…














































