Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නවසීලන්තය හමුවේ ලද පරාජය ගැන ධනංජය හේතු කියයි

    නවසීලන්තය හමුවේ ලද පරාජය ගැන ධනංජය හේතු කියයි

    2023-04-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.77 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි දෙවන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට නවසීලන්තය අද සමත් වුණා.

    කාසියේ වාසිය දිනු නවසිලන්තයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 19 ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 141 ක් රැස් කළා. ධනංජය ද සිල්වා ලකුණු 37 යි.

    කුසල් ජනිත් පෙරේරා ලකුණු 35යි.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 14 යි පන්දු 4 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 146 ක් ලබා තරගය ජයගත්තා.

    තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය මේ වන විට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවනවා.

    මේ අද පැවති තරගයෙන් පසු මාධ්‍යට අදහස් දැක්වූ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා.

    http://vnews.lk/wp-content/uploads/2023/04/DANANJAYA-DE-SILWA-EDIT-.mp3

    දෙරට අතර තීරණාත්මක තුන්වන විස්සයි විස්ස තරගය ලබන අට වනදා පැවැත්වීමට නියමිතයි.

    මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වෙනවා.

    ඒ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම සහ පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම අතරයි. තරගය රාත්‍රි 7.30ට ආරම්භ වීමට නියමිතයි.

    මේ අතර දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගය කඩුලු 6කින් ජය ගන්නට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්වුණා.

    dhananjaya
    පෙර පුව​තවෘත්තිය සමිති මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්ගෙන් නිවේදනයක්
    ඊළඟ පුව​ත රජයේ රෝහල් වලින් කල් ඉකුත් වූ ඖෂධ වර්ග ලබා දෙන බවට චෝදනාවක්

    සබැ​ඳි පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group