ලොව වියළි බවින් අධිකම ස්ථානය ලෙස සැලකෙන ඇටාකමා කාන්තාරය හිමෙන් වැසී ගොස් තිබෙනවා. මෙලෙස එම කාන්තාරය හිමෙන් වැසී ගිය දුර්ලබ දර්ශන පෙලක්ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වනවා. දකුණු අමෙරිකානු රාජ්‍යයක් වූ චිලී හි පිහිටා ඇති මෙම කාන්තාරය මීට පෙර හිමෙන් වැසී ගොස් තිබුණේ මීට වසර 10 කට පමණ පෙර බවයි සඳහන් වන්නේ.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













