නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා. ඒ එයාර් බස් ගනුදෙණුවට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි. ඔහුට අද පෙරවරු 9.00ට එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි දැනුම් දී තිබුණේ.

තනතුරු මානසිකත්වයෙන් මිදී එකමුතුව වැඩ කල යුතුයි – අමාත්‍ය ලාල් රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලයි
ඉහළ නිළධාරීන් අධි මානසිකත්වයෙන් බැහැරව එකමුතුව වැඩ කළ යුතු බව අමාත්‍ය කේග ඩී ග ලාල්කාන්ත මහතා පවසනවාග සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සාකච්චාවකට එක්වෙමිනුයි ඒ…
සංචාරකයින් වියදම් කරන ඩොලර් ප්‍රමාණය ගැන සෙවිය යුතුයි – දිලිත්
මෙරටට පැමිණෙන සංචාරකයින් මෙරට තුළදී කොපමණ ඩොලර් ප්‍රමාණයක් වියදම් කරන්නේද යන්න පිළිබඳව සොයා බැලීමට නිසි ක්‍රමවේදයක් අවශ්‍ය බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර…
නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් කෙරේ
නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පත්කර තිබෙනවාග පොලිස් පරීක්ෂකවරුන්ගේ ටයි පටියේ නිර්මාතෘ වන්නේ ද වුට්ලර් මහතායිග ඒ මහතා…
ස්පාඤ්ඤයේ වාර්තාගත උෂ්ණත්වයක්
යුරෝපයේ අධික උණුසුම තවදුරටත් පවතිද්දී ස්පාඤ්ඤයෙන් වාර්තාගත සෙල්සියස් අංශක 46 ක උෂ්ණත්වයක් සටහන්ව තිබෙනවා. යුරෝපයේ බොහෝ ප්‍රදේශ මේ වනවිට තාප තරංගයක බලපෑමට ලක්ව ඇති බව…
කෝටි 6ක විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් අල්ලයි.
ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රුපියල් කෝටි හයකට අධික වටිනාකමකින් යුතු ජංගම දුරකථන , ටැබ් පරිගණක…
ප්‍රශ්නගත බහාලුම් ගැන හෙළි කිරීමට අර්ච්චුනා සූදානම්
අද (30) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා. ඒ ප්‍රශ්නගත බහාලුම් 323ක් නිදහස් වීම සම්බන්ධවයි. එහිදී අදහස් දක්වමින් ඔහු…
ලක්ෂ්මන් යාපාට සහ ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්ට කොළඹ මහාධිකරණය අධිචෝදනා ගොනුකරයි
රජයට රුපියල් මිලියන 1.7 කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහ යන…
පොලිස් නව මාධ්‍ය ප්‍රකාශක – සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර්
සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් මහතා ශ්‍රී ලංකා පොලිසියේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබෙනවා. එසේම හිටපු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග…
පස්සට දැමූ ටච් එකක් නිසා හෝටලයක මළ කෙළියයි
ස්වීඩන් ජාතික කාන්තාවක් ඇතුළු තිදෙනෙකුට නාඳුනන පුද්ගලයින් කීපදෙනෙකු විසින් ඊයේ(29) දින ඇල්ල නගරයේ පිහටි සංචාරක හෝටලයක් අසලදී සිදුකළ පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ එම තිදෙනා දියතලාව…
අත්අඩංගුවට නොගන්නයි මහින්ද ඉල්ලා නැහැ – නාමල් රාජපක්ෂ
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ තම පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට නොගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නැයි මහා සංඝ රත්නයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අයැද සිටින බවට…
අනතුරකින් විශ්‍රාමික ගුරුවරිය ජීවිතක්ෂයට
කැබ් රථයක දොර විවෘත කිරීමත් සමගම ධාවනය වෙමින් තිබූ යතුරුපැදයක හැඩලයේ ගැටී එය මාර්ගයේ පෙරළී යාමෙන් මාරක අනතුරක් සිදුව තිබෙනවා. යතුරුපැදියේ ගමන්ගත් විශ්‍රාමික ගුරුවරියක් වන…
බෝරා උත්සවය වීඩියෝ කළ පොඩි සහරාන් අත්අඩංගුවට
බෝරා උත්සවය පැවැත්වෙන කාලයේදී ඒ අවට ප්‍රදේශය ජංගම දුරකථනයකින් වීඩියෝ කළ පස්රූල් රහ්මාන් මොහොමඩ් සහරාන් නොහොත් පොඩි සහරාන් නමැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු…
අද කාලගුණය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි. ඌව…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 25 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නැගී එන ටෙස්ට් පිතිකරු සොනාල්…
පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන පළමු කාන්තා ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය…
චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නවතම අයි.සී.සී. කාන්තා විස්සයි20…
ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු
සුපිරි හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක ඉන්දියාවේ නීරජ් චොප්රාට ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රි ලංකා කණ්ඩායමට දඩයක්
ඉන්දීය කොදෙව් – දකුණු අප්‍රිකා තෙවැනි 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි එක්දින තරගයට වර්ෂාවෙන් බාධා
LPL සිව්වන අදියර ආරම්භ කිරීමට දින නියම කරයි
චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්
චීන දේශසීමාව ආසන්නයේ නායයෑම් සඳහා වන පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලය සැලසුම් කර තිබෙනවා. ඒ, මාරාන්තික ග්ලැසියර් ගංවතුරකින් පුද්ගලයන් 1000කට වැඩි පිරිසක් මියගොස් සතියකට පසුවයි. චීන දේශසීමාව අසල නේපාලයේ රසුවා දිස්ත්‍රික්කයේ ටිමුරේ දේශසීමා ජනාවාසයේ මෙම නව උපකරණ සවි කිරීමට නියමිත බව සඳහන්.
පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්
ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි
ඉරානයේ සිට ඊශ්‍රායලයට නව මිසයිල ප්‍රහාර
ජපාන අගමැති සහ දකුණු කොරියානු ජනාධිපති නේටෝ සමුළුව අත හරියි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…














































