22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද සිට පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා. මෙම විවාදය හෙට දිනයේද පැවැත්වීමට නියමිතයි . ඊට අදාළ අවසාන ඡන්දය හෙට පස්වරු 5.00ට පැවැත්වෙනු ඇති. මෙහිදී කෙරෙන වාද විවාද හේතුවෙන් මැතිසබය අද සහ හෙට…

T56 ගිනි අවියක් සමග අයෙක් අත්අඩංගුවට
T56 වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවෙකු කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) සවස් කාලයේ කිරිබත්ගොඩ අලුත්පාර ප්‍රදේශයේ අපරාධ මෙහෙයුම් රාජකාරියේ යෙදී සිටි…
සීදුවේ වෙඩි තැබීමක්
සීදූව ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. සීදූව, රාජපක්ෂපුර 12 වැනි පටුමගේ දී ඊයේ රාත්‍රී…
පළාත් තුනකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම සබරගමුව පළාතේත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල,…
වෙඩි තැබීම් සිද්ධි දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
වෙඩි තැබීමේ සිද්ධි දෙකකට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු කිරිබත්ගොඩ පොලිස් වසමේදී සහ නිකවැරටිය පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන්ගෙන් එක් පුද්ගලයෙකු ඊයේ අළුයම…
සජින් වාස්ට එරෙහි නඩුවක් යළි විභාගයට
මිහින් ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි වශයෙන් කටයුතු කරමින් සිටියදී රජයට රුපියල් මිලියන 883 ක පාඩුවක් සිදු කළ යැයි චෝදනා ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී…
PHOTOS: මත්පෙති එක්කෝටි පනස් ලක්ෂයක් විනාශ කෙරේ
නඩු කටයුතු අවසන් වූ මත් පෙති තොගයක් අධිකරණ නියෝග මත විනාශ කර තිබෙනවා. මෙලෙස විනාශ කර ඇත්තේ 2018.09.10 වන දින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංය සහ ශ්‍රී…
වඩුක්කෝඩේ ආරක්ෂාව තර කරයි
යාපනය වඩුක්කෝටේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා. ඒ ඊයේ(20) දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසුවයි. ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් සහ ජංගම මුර සංචාර සඳහා…
අපිට ජනතාව බලය දුන්නේ මේක වෙනස් කරන්න – අපි ඒක කරනවාමයි !
ජනතාව විසින් තම කණ්ඩායමට බලය ලබා දුන්නේ වත්මන් අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසනවා. ඔහු මේ බව සදහන්…
පහේ ශිෂ්‍යත්ව විභාගය තියෙන දිනය මෙන්න
මෙවර පහේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනයට ප්‍රකාශයට පත් කර තිබෙනවා. විභාග කොමසාරිස් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය කියා සිටියේ 2025 අගෝස්තු මස 10 ඉරිදා පෙරවරු…
විපක්ෂයේ සිහින ඇමති සමන්ත බොඳ කරයි !
ඉන්දියානු රජයේ ආධාර සහිතව මලයගම් පවුල් 4700ක් නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්…
රෝහිතගේ දුවයි බෑණටයි අධිකරණයෙන් ලැබුණු තීන්දුව
හිටපු අමාත්‍ය, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියට සහ බෑණාට විදෙස් ගමන් තහනමක් මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් පනවා තිබෙනවා. වලාන දූෂණ මර්දන ඒකකයේ ඉල්ලීමකට…
කිව්වේ එකක් කරන්නේ තව එකක් සජිත්ගෙන් ආණ්ඩුවට දෝස් මුරයක් !
ගොවියා සුරකින බව පැවසු ආණ්ඩුව වර්තමානයේදී ආර්ථික මධ්‍යස්ථාන පවා ඉතා අඩු මිලකට විකිනීමට කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායක…
මනුෂ්‍ය ඝාතනයන්ට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරිම සම්බන්ධයෙන් සැකකරුවෙකු කොළඹ මධ්‍යම කොට්ඨස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජුලි මස 08 වන දින රාත්‍රී කාලයේදී…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට ආරම්භ වනවා. එහිදී පළමු තරගය ජපානය සහ ඇෆ්ඝනිස්ථානය අතර මේ වන විට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
අලු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ආරම්භ වේ
ඇමරිකාව පරදා ශ්‍රී ලංකාවට ලකුණු 198ක ජයක්
LPLක්‍රීඩක වෙන්දේසිය ඊයේ සාර්ථකව අවසන් වුණා
ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ලකුණු 160ක ජයක්
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ටෙක්සාස් ගංවතුරින් 109 ක් මරුට – තවත් 161 ක් අතුරුදන්
ඉන්දීය අගමැති සහ ආර්ජන්ටිනා ජනපති අතර හමුවක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































