22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද සිට පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා. මෙම විවාදය හෙට දිනයේද පැවැත්වීමට නියමිතයි . ඊට අදාළ අවසාන ඡන්දය හෙට පස්වරු 5.00ට පැවැත්වෙනු ඇති. මෙහිදී කෙරෙන වාද විවාද හේතුවෙන් මැතිසබය අද සහ හෙට…

පොලිසියෙන් විශේෂ සෝදිසි මෙහෙයුමක්
පොලිසිය විසින් සිදු කරන සෝදිසි මෙහෙයුම් මාලාවේ තවත් සෝදිසි මෙහෙයුම් කිහිපයක් ඊයේ දිනය පුරා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසියත්, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ…
කුලී නිවැසියෝ ඉල්ලීම් ඉල්ලා මහ පාරට
කුලී නිවාසවල සිටින නිවැසියන් හට මුහුණදීමට සිදුව ඇති ගැටලු මුල් කරගනිමින් ‘කුලියට ඉන්නා අපි’ නමින් බිහි වූ සංවිධානය තම ඉල්ලීම්වලට සහනයක් ඉල්ලා ලිපියක් භාරදීමට ඊයේ…
කොරියා සෘතුමය රැකියාවලට අවබෝධතා ගිවිසුමක්
කොරියානු ජනරජයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ඍතුමය සේවක වැඩසටහන යටතේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. කොරියානු ජනරජයේ E-8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රී…
සයිබර් තර්ජන හඳුනා ගැනීමට පර්යේෂණ ඒකකයක්
සයිබර් තර්ජන හඳුනා ගැනීම සහ අනිෂ්ට මෘදුකාංග විශ්ලේෂණ පර්යේෂණ ඒකකයක් පිහිටුවීමේ ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ශ්‍රී ලංකා ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය, ජාතික දත්ත…
ලක්මව රනින් සැරසූ ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩකයන්ට උපහාර
සිංගප්පූරුවේ පැවැති ජාත්‍යන්තර ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් පහක් දිනාගැනීමට සමත් වූ තුරෙයිසාමි විජින්ත් සහ මනිවේල් සත්‍යසීලන් යන ක්‍රීඩකයින් දෙදෙනාට උපහාර…
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස්වරයෙකුට ඇප
අල්ලස් මුදල් ලබාගත් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය…
හෂීෂ් මත්ද්‍රව්‍ය සමග විදේශීය කාන්තාවක් අත්අඩංගුවට
කටාර් ගුවන් සමාගමට අයත් ගුවන්යානයකින් මෙරටට පැමිණි විදෙස් ජාතික කාන්තාවක් හෂීෂ් මත්ද්‍රව්‍ය සමග කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ…
විදෙස් පිස්තෝලයක් හා පතුරම් සමඟ දෙන්නෙක් අත්අඩංගුවට
විදේස් රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සහ පතුරම් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දෙමටගොඩ වේළුවන පාර ප්‍රදේශයේ දීයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා…
කැලණිය විශ්ව විද්‍යාලයේ රසාරාගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්
ජර්මනියේ පැවැත්වෙන 2025 ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට කැලණිය විශ්ව විද්‍යාලයේ රසාරා විජේසූරිය සමත්ව තිබෙනවා. ඒ මීටර් 10,000 කාන්තා…
නව විදුලි බල පනතට විරෝධය පල කරමින් අද දහවල් 12ට විරෝධතාවයක්
නව විදුලි බල පනතට විරෝධය පල කරමින් විදුලි බල මණ්ඩලයේ ජාතික සේවක සංගමය අද දහවල් 12ට විරෝධතාවයක් ආරම්භ කරන බව විදුලි බල මණ්ඩලයේ ජාතික සේවක…
තීරුබදු රහිතව ගෙන්නූ සිගරැට් සමග අයෙක් අත්අඩංගුවට
තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ දෙහිවල මුවර් පාරේදී පොලිස්…
මීගහවත්ත, දෙල්ගොඩ ප්‍රදේශයේ නිවසක සැක කටයුතු මරණයක්
මීගහවත්ත පොලිස් වසමේ, දෙල්ගොඩ ප්‍රදේශයේ කුලී කාමරයක් තුළ සැක කටයුතු ලෙස කාන්තාවක මිය ගොස් තිබෙනවා. මේ අනුව මීගහවත්ත පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත ඒ සම්බන්ධයෙන්…
පාර්ලිමේන්තුව අද රැස් වෙයි
කතානායක, ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. මේ අනුව, පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා සේවකයින්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත, සේවකයින්ගේ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට ආරම්භ වනවා. එහිදී පළමු තරගය ජපානය සහ ඇෆ්ඝනිස්ථානය අතර මේ වන විට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
කාසියේ වාසිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට
ශාන්ත පීතර විද්‍යාලය ලකුණු 11 ට 06කින් රාජකීය විද්‍යාලය පරාද කරයි
එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ තවත් තරග දෙකක් අද
පළමු අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින මාස හතකට ආසන්න යුද්ධය හමුවේ ඉරානය කිසිවිටෙකත් දණ නමන්නේ නොමැති බව ඉරාන ජනාධිපති මසුන් පෙසෙෂ්කියන් පවසනවා. එරට ජනාධිපතිවරයා මේ බව පැවසුවේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් . කිසියම් ගිවිසුමකට එළඹීමට අපොහොසත් වුවහොත් ඉස්ලාමීය ජනරජය මුලිනුපුටා දමන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබුනා. ඊට ප්‍රතිචාර දක්වමින් ඉරාන ජනාධිපතිවරයා…
චීන ජනපති ෂී ජින්පිං අමෙරිකාවට
බොරතෙල් මිල පහතට
ට්‍රම්ප්ගේ බදු ලියුම තවත් රටවල් 07කට
කෙන්යානු රජයට එරෙහි විරෝධතා අතරතුර එකොළොස් දෙනෙකු ජිවිතක්ෂයට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































