22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද සිට පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා. මෙම විවාදය හෙට දිනයේද පැවැත්වීමට නියමිතයි . ඊට අදාළ අවසාන ඡන්දය හෙට පස්වරු 5.00ට පැවැත්වෙනු ඇති. මෙහිදී කෙරෙන වාද විවාද හේතුවෙන් මැතිසබය අද සහ හෙට…

අසාධාරණ ගැන සජබයෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක් !
ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිල්ලක් ලබා දීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය තීරණය කරලා තියනවාඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ…
වෛද්‍යවරුන් 82 දෙනෙකු සේවය හැරයෑමේ රතු නිවේදන නිකුත් කරයි
ඉකුත් වසර පහක කාලයේදී විශේෂඥ වෛද්‍යවරුන් 82 දෙනෙකු සේවය හැරයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.…
බලන්ගොඩ හල්පෙ රත්තනගොල්ල කන්දේ හදිසි ගින්නක්
බලන්ගොඩ හල්පෙ රත්තනගොල්ල කන්දේ අද හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා . පවතින වියළි දේශගුණයත් සමඟ මෙම ගින්න සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවයි වාර්තා වන්නේ . ගින්නට…
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ අගමැතිනිය කියයි !
පාසල් අධ්‍යාපනය අතරමග නතර කරන දරුවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. එසේ කිරීම තුලින් ඔවුන්ගේ දායකත්වය…
වසරේ මේ දක්වා වෙඩි තැබීමේ සිදුවීම් ඉහලට
මෙම වසර තුල දිවයින පුරා වෙඩි තැබීමේ සිදුවීම් 78 ක් සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. වී නිව්ස් අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය…
සත් සාමාජික රග්බි තරගාවලිය හෙට සිට ඇරඹෙයි !
ආසියානු වයස අවුරුදු 20 න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය හෙට සිට ඉන්දියාවේ බිහාර් නුවරදී පැවැත්වෙනවා. රටවල් 8 ක සහභාගීත්වයෙන් ආරම්භ වන මෙම තරගාවලිය සදහා…
බොදු බල සේනාවෙන් රට කැළඹෙන ප්‍රකාශයක් ! – VIDEO –
සමාජයට වැරදි මතයක් නිර්මාණය කිරීම සදහා පවුල් සෞඛ්‍ය සේවිකාවන් හරහා ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන බලපෑම් කරමින් සිටින බව බොදු බල සේනා සංවිධානය පවසනවා . එහි…
හිටපු ආණ්ඩු උපරිම හොදටම කළා – දුමින්ද කියයි ! – VIDEO –
පසුගිය අවුරුදු 76 තුල රට පාලනය කල ආණ්ඩු විසින් උපරිම සංවර්ධනයක් සිදු කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසනවා. ඔහු…
බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
ඕල්ටන් තේ වත්තේ වතු කම්කරුවෙකු බඹර ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ නෝර්වුඩ් ඕලිටන් වතුයායේ කිංග් කෝරා කොටසේ පදිංචිව සිටි 36 හැවිරිදි පුද්ගලයෙක්…
රජ්‍ය ආයතනවලට කැබ් රථ 2000 ක්
රාජ්‍ය ආයතනවල පාවිච්චිය සඳහා කැබ් රථ දෙදාහක් ආනයනය කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා රාජ්‍ය ආයතනවලට වසර 15 කින්…
බොරැල්ල සහස්පුර වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙක් මිය යයි
බොරැල්ල සහස්පුර වෙඩි තැබීමේ සිද්ධියේ අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයකු මියගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන්…
වත්තල ඝාතනයට සම්බන්ධ සැකකරැවන් 4 ක් අත්අඩංගුවට
වත්තල හේකිත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන තවත් සැකකරුවන් 4 ක් බස්නාහිර උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ…
මෙරට ගුවන් යානා ඉන්ධන අලෙවිය ඉහළට
මෙරට ගුවන් යානා ඉන්ධන අලෙවිය පළමු මාස 06 තුළ ලීටර් මිලියන 21කින් ඉහළ ගොස් ඇතැයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි කළමණාකාර අධ්‍යක්ෂ මයුර…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට ආරම්භ වනවා. එහිදී පළමු තරගය ජපානය සහ ඇෆ්ඝනිස්ථානය අතර මේ වන විට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
සිංගප්පූරුව හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තියුණු පරාජයක්
LPL තරඟාවලියේ ගෝල් ටයිටන් හා කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් වලට ජය
ශකීබ්ගේ පන්දුවාරය මැද පිටියට ආපු අමුත්තා
වේල්සය හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත් වේ
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තුර්කියේ ලැව්ගින්නෙන් දස දෙනෙකුට දිවි අහිමි වෙයි
තායිලන්ත – කාම්බෝජ දේශසීමා අර්බුදයක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































