Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
    • පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ
    • එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
    • ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
    • කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
    • ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තුර්කියේ ලැව්ගින්නෙන් දස දෙනෙකුට දිවි අහිමි වෙයි

    තුර්කියේ ලැව්ගින්නෙන් දස දෙනෙකුට දිවි අහිමි වෙයි

    2025-07-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තුර්කියේ ප්‍රදේශ රැසක ලැව්ගිනි පැතිරීමේ අවදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

    පවතින දැඩි උණුසුම සහ තද සුළං තත්වය ඊට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.

    මේ අතර, එස්කිසෙහීර් පළාතේ හටගත් ලැව් ගින්න පාලනයට ක්‍රියාකළ ගිනි නිවන භටයින් සහ ස්වේච්ඡා සේවකයින් 10 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කලේ.

    පසුගිය 22 වන දින හටගත් මෙම ලැව් ගින්න පාලනයට යොදා සිටි ගිනි නිවන භටයින් සහ අකුට් රාජ්‍ය නොවන සංවිධානයට අයත් ගලවා ගැනීමේ ස්වේච්ඡා සේවකයින් ගින්නට අසුවී තිබෙනවා.

    එහිදී තුවාල ලැබු 24 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර 10 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි තුර්කි සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ.

    තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩොගන් මියගිය ගිනි නිවන බටයින්ට සිය ශෝකය පළ කර තිබෙනවා.

    පෙර පුව​තදෙහිවලදී වෙඩි තැබීමට ගත් උත්සහයක් ව්‍යාර්ථ වෙයි
    ඊළඟ පුව​ත වැලිගම ප්‍රාදේශීය සභාවේ බලයත් සජබයට

    සබැ​ඳි පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group