Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූනි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගෝල් ටයිටන්ස් කණ්ඩායමට සහ දඹුල්ල අවුරා කණ්ඩායමට ජය

    ගෝල් ටයිටන්ස් කණ්ඩායමට සහ දඹුල්ල අවුරා කණ්ඩායමට ජය

    2023-08-02කියවීමට මිනිත්තු 2ක් ගතවේ.46 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරග දෙකෙන් ජය ගැනීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම සමත් වුණා.

    ඒ බී ලව් කැන්ඩි කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජය කරමින්.

    ඊයේ ජැෆ්නා කණ්ඩායමට එරෙහිව පැවති පළමු තරගයෙන් කඩුළු 08ක ජයක් වාර්තා කිරීමට 08ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම සමත් වුණා.

    එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 129ක්.

    එහිදී චරිත් අසලංක ලකුණු 56ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී බිනුර ප්‍රනාන්දු ලකුණු 27ට කඩුළු 2ක් බිඳ හෙලීමට සමත් වුණා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අවුරා කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 2ක් අවසානයේ ලකුණු 132ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

    එහිදී අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 52ක් සහ කුසල් ජනිත් පෙරේරා නොදැවී ලකුණු 34ක් රැස් කිරීමට සමත් වුණා.

    මේ අතර ඊයේ පැවති දෙවැනි තරගයෙන් බී ලව් කැන්ඩි කණ්ඩායම පරදා ගෝල් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 83ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

    එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 180ක්.

    එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ටිම් සයිෆර්ට් පන්දු 39කදී ලකුණු 74ක් රැස් කිරීමට සමත් වුණා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බී ලව් කැන්ඩි කණ්ඩායමට පන්දුවාර 17යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 97ක් පමණයි.

    පෙර පුව​තජනපති විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි
    ඊළඟ පුව​ත ප්‍රංශයේ සුඛෝපභෝගී වෙළඳසැලක ඩොලර් මිලියන 11ක මංකොල්ලයක්

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group