22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද සිට පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා. මෙම විවාදය හෙට දිනයේද පැවැත්වීමට නියමිතයි . ඊට අදාළ අවසාන ඡන්දය හෙට පස්වරු 5.00ට පැවැත්වෙනු ඇති. මෙහිදී කෙරෙන වාද විවාද හේතුවෙන් මැතිසබය අද සහ හෙට…

ෆෝන් එක නිසා පාසල් සිසුවියක් සියදිවි නසාගෙන
මොනරාගල පොලිස් වසමට අයත් නක්කල 16 කණුව ප්‍රදේශයේ පදිංචි දහතුන් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක 06 වැනිදා සවස නිවසේදී ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි මොනරාගල පොලිසිය පවසයි. ඇයගේ…
රුපියල් මිලියන 6කට අධික වටිනා කේරළ ගංජා සමග දෙදෙනෙක් කොටු
රුපියල් මිලියන හයකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා…
ශිෂ්‍යත්වය විභාගය ලබන ඉරිදා
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන ලබන 10 වැනිදා (ඉරිදා) එම විභාග මධ්‍යස්ථානවලට කවකටු පෙට්ටි, ස්මාර්ට් ඔරලෝසු, පැන්සල් රඳවන හා රැගෙන යෑම තහනම් බව විභාග…
නිකිණි පුර පසළොස්වක පොහොය අදයි
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ නිකිණි පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසුව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම…
සෞඛ්‍ය සේවා නිලධාරීන් 157 දෙනෙකු සඳහා පත් වීම් ලිපි
දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ සහ දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර උසස්වීම් ලැබූ නිලධාරීන් පත්වීම් ලිපි ප්‍රදානය සිදු කර තිබෙනවා. ඒ ගාල්ල ලබුදූව අමාත්‍යාංශ සංකීර්ණ…
බොරැල්ල සහස් පුර ප්‍රදේශයේ වෙඩි තැබීමක්
බොරැල්ල සහස් පුර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පස්වරුවේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වුනේ. මෙම වෙඩි තැබීම හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල…
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා පොලීසිය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුමක්
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා පොලීසිය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඒ මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන්…
සාර්ථක ගමනකට අවශ්‍ය අඛණ්ඩ සහයෝගය-ඕස්ටේ්‍රලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැහැදිලි නායකත්වය යටතේ සාර්ථක ගමනකට අවශ්‍ය අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව ඕස්ටේ්‍රලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය පවසනවා. ජනාධිපති කාර්යාලයේ…
ඉන්දියානුවන් පිරිසක් දිවයිනෙන් පිටුවහල් කිරීමට නියෝග
අකුරේගොඩදී අත්අඩංගුවට ගැනුණු ඉන්දීය ජාතිකයන් 11 දෙනා දිවයිනෙන් පිටුවහල් කරන ලෙසට අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අදාළ සැකකරුවන් පිරිස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද(07) ඉදිරිපත්…
වන අලි ප්‍රහරයකින් ගොවියෙකු මරුට
මැදවච්චිය, කුඩාහල්මිල්ලෑව ප්‍රදේශයේ සිදුවූ වල් අලියෙකු පහර දීමකින් ගොවි මහතෙකු මියගොස් ඇති බව පූනෑව පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ අංක 137/1,BOP 400, පුලස්තිගම පොලොන්නරුව ලිපිනයේ…
අයාලේ යන නුවරඑළියේ පෝනියන් ගැන නගර සභාවෙන් දැඩි තීරණයක්
නුවරඑලිය නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට සහ නගරයට පැමිණෙන වාහනවලට අවහිරවන සේ අයාලේ සැරි සරණ පෝනියන් අල්ලා ගාල් කිරිමට පියවර ගත් බව නුවරඑලිය මහ නගර…
දෙවන වාරයේ පාසල් නිවාඩුව ඇරඹෙයි
රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල්වාරය අදින් අවසන් වනවා. ඒ අනුව එම පාසල් සඳහා තෙවන පාසල් වාරය අගෝස්තු මස 18 වන සඳුදා…
උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵළ නිකුත් කරයි
2024 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණය කළ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව, එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට ආරම්භ වනවා. එහිදී පළමු තරගය ජපානය සහ ඇෆ්ඝනිස්ථානය අතර මේ වන විට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
ඉන්දිය කොදෙව්වන්ට කඩුලු 06ක ජයක්
ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරපු සුපිරි ක්‍රිඩකයා
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන අදියර අද
කාලිංග කුමාරගේ නව වාර්තාවක් බිහි කරයි
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ජපානයට ට්‍රම්ප්ගේ බද්ද අඩු වෙයි
ගාසා තීරයේ මහා සාගතයක් ඇති වීමේ අවධානමක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































