22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා. එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සරල බහුතරයකින් සම්මත කළ හැකි බවයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙන්නේ. මේ සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත භාරදී තිබූ අතර අද දිනයේ පාර්ලිමේන්තුව ආරම්භයේදී කථානායක වෛද්‍ය…

පොල්ගොල්ලේ වාන් දොරටු 2ක් විවෘත කරයි
පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කිරීමට එහි කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය විසින් අද පියවර ගෙන තිබෙනවා. දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා…
ඩෙංගු රෝගීන් 86,000 ඉක්මවයි
වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 86,000 ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන…
වසම් 03 කට පැනවූ පොලිස් ඇඳිරිනීතිය ඉවතට
ඊයේ මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රාගම ග්‍රාම සේවා වසම් තුන සඳහා පනවා තිබූ පොලිස් ඇදිරි නීතිය ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ…
මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බූස්සට
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය මත එහි රැඳවියන් කිහිපදෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත යොමුකරමින් පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මහර බන්ධනාගාරයේ රැඳවියන් 20 දෙනෙකු…
ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරිමේ ව්‍යාපෘතිය ඇරඹේයි
ඓතිහාසික ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රථම අදියර අද ආරම්භ කර තිබෙනවා. ඒ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. දකුණු පළාත්…
ගංජා සමග සැකකරුවෙකු අත් අඩංගුවට
වියළි ගංජා තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු බුත්තල විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්වාඩිය, ජූලම්පිටිය ප්‍රදේශයේ පදිංචි…
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළට
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසනවා. ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්…
අගෝස්තු 05 වෙනිදා පසු ශිෂ්‍යත්ව උපකාරක පන්ති පැවැත්වීම තහනම්.
2026, 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු පැවැත්වීම අගෝස්තු මස 05 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව…
ප්‍රදේශ රැසකට තද වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයක තද වැසි සහ තද සුළං ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල…
තද සුළං සහ රලු මුහුද සම්බන්ධයෙන් නිවේදනයක්
තද සුළං සහ රළු මුහුද ප්‍රදේශ පිළිබද අවවාදාත්මක නිවේදනය අද දින රාත්‍රී 10.30 දක්වා තවදුරටත් වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව පුත්තලම…
රාගම අවට ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇදිරි නීතිය
සාමය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් රාගම පොලිස් බල ප්‍රදේශයට අයත් මහර බන්ධනාගාරය අවට ග්‍රාමසේවා වසම් තුනක් සඳහා නැවත දැනුම්දෙනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි…
මහර බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කෙරේ
මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව මේ වන විට පාලනය කිරීමට පියවර ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් මහර…
උසස්පෙළ උපකාරක පන්ති අගෝස්තු 04 වනදායින් අවසන් කිරීමට පියවර
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත්වීම සහ සංවිධානය කිරීම ලබන 04 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් කර තිබෙනවා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද චෙස්ටර් ලී ස්ටී්රට්හිදී ආරම්භ වීමට නියමිතයි. දිවා රාත්‍රී…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් වූ තරගයට…
ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර විස්සයි විස්ස තරගාවලියේ තුන්වන සහ…
T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි
2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්
ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්
නවතම 20 යි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ
කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
කැරිබියන් මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බවට සැක කෙරෙන බෝට්ටුවකට එල්ල කළ අමෙරිකානු ප්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු හමුදාව සඳහන් කර ඇත්තේ, එම යාත්‍රාව මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන බවට බුද්ධි තොරතුරු මගින් අනාවරණය වී තිබු බවයි. පසුගිය අගෝස්තු මාසයේදී ද කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකළ යාත්‍රාවක් ඉලක්ක කර ගනිමින් අමෙරිකානු…
නේපාලයට ඉන්දියාවෙන් තවත් සහනාධාර
රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු
අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් මිය ගිය සිවිල් වැසියන් ගැන අනාවරණයක්
ඩොල්ෆින් චීනයට කඩා වදී
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…














































