Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
    • පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ
    • එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
    • ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
    • කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
    • ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අනාගතයට සුදානම් වෙන්න සජිත් සිංගප්පූරුවේ සංචාරයක ?

    අනාගතයට සුදානම් වෙන්න සජිත් සිංගප්පූරුවේ සංචාරයක ?

    2025-08-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.64 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයේ සංචාරයක නිරත වී තිබෙනවා.
    මෙම අවස්ථාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ ක්‍රිස්ටෝපර් ජෝකිම් ප්‍රගසම් සහ ටැන් චුවාන් ටැට් ඩැනියෙල්, යන පිරිසද එක වුණා.
    නායකත්වය, ප්‍රතිපත්ති නවෝත්පාදනය සහ අනාගත සූදානම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින්, ඵලදායී හා පුරවැසි කේන්ද්‍රීය පාලනයක් ලබා දීම සඳහා සිංගප්පූරුවේ රාජ්‍ය සේවය සූදානම් කිරීමේ දී සිවිල් සේවා විද්‍යාලය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබනවා.
    එකී දැනුම සහ අත්දැකීම් අප රටේ පරිපාලන ව්‍යුහයට අදාළ කර ගැනීම සම්බන්ධයෙන් දැනුවත් වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම විද්‍යාලයේ සංචාරයක නිරත වුණා.
    මෙම සංචාරයේ දී සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගෞරවයෙන් පිළිගනු ලැබීමෙන් අනතුරුව රාජ්‍ය ප්‍රතිපත්ති සංවර්ධනය, පාලනය සහ පරිපාලන පුහුණුව සඳහා සහයෝගීතාවයේ ක්ෂේත්‍ර පිළිබඳ මූලික සාකච්ඡා රැසක නිරත වී තිබෙනවා.

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් සඳහා ධාරිතා වර්ධනයේ වැදගත්කම මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරමින් සිංගප්පූරුව සාර්ථකත්වය කරා ගිය ගමනේ දී විනයගරුක සහ ඉදිරි දැක්මක් ඇති සිවිල් සේවය සුවිශාල සේවාවක් කළ බවත් සඳහන් කළා.
    ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදනය සහ පාලන රාමු ශක්තිමත් කිරීම සඳහා සිංගප්පූරුවේ හොඳම භාවිතයන් අනුවර්තනය කිරීමේ ක්‍රම ගවේෂණය කිරීමට තමා උනන්දු බව ද විපක්ෂ නායකවරයා මෙහි දී පැවසුවා.

    පෙර පුව​තශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පාසල් 690ට ක්‍රිකට් උපකරණ
    ඊළඟ පුව​ත ඇෆ්ගනිස්ථානයේ බස්රථ අනතුරින් මිය ගිය ගණන ඉහලට

    සබැ​ඳි පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    මහා සඝ සමුලුව අද කොළඹදී

    ජාතික සුපිලිපන්න සතිය අදින් ඇරඹෙයි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group