ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

ශ්‍රී ලංකා රේගුව නව්‍යකරණ වැඩපිළිවෙළක්
ශ්‍රී ලංකා රේගුව නව්‍යකරණ වැඩපිළිවෙළ සම්බන්ධව මූලික සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් . මෙම සාකච්ඡාව සදහා ලෝක බැංකුවේ…
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ සමග සැකකරුවෙක් අත්අඩංගුවට
මස්කෙළිය සාමිමලේ මිලියාකෝට්ටේ එළවළු වගා භූමියක තාවකාලිකව ඉදිකර තිබූ වාඩියක තිබී මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් සහ ඊට යොදන පතොරම් 02ක් එස්.ජී. වර්ගයේ ජීව…
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාව
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙම අමාත්‍යාංශයට අදාළව 2025 වසර සදහා අයවැයෙන්…
එක මලට පෙම් කළ 14 පෙම්වතුන් දෙන්නාගෙන් කෙනෙක් රෝහලට
ප්‍රේම සම්බන්ධයක් මුල්කරගනිමින් අනුරාධපුර, ගලෙන්බිදුණුවැව කලාප කාර්යාලයට අයත් පාසල් දෙකක නවය ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු අතර ගැටුමක් හටගෙන තිබෙනවා ඇතිවු ගැටුම දුරදිග ගොස් එක්…
නීතිය අකුරටම ක්‍රියාත්මකයි – ඇමති විජේපාල කියයි ! – VEDIO –
වර්තමාන ආණ්ඩුව නීතියේ ආධිපත්‍ය තහවුරු කරමින් සිටින බවත්, ඒ සදහා උදාහාරණ දැක ගැනීමට ජනතාවට හැකිව ඇති බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල…
රනිල් වෙනුවෙන් සජිත් කතා කරයි
සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන සුදත්ත තිලකසිරි නැමැත්තා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා “X” සටහනක් තබා තිබෙනවා. ඒ අදාළ පුද්ගලයා හිටපු ජනාධිපති රනිල්…
වැඩබලන විදුහල්පතිට එරෙහිව දෙමාපියන් මහ පාරට
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව අධ්‍යාපන කළාපයේ ගන්තිරියාගම මහින්ද මහා විද්‍යාලය (ජාතික පාසල) ඉදිරි පිට අද(22) විරෝධතාවයක් පවත්වා තිබනෙවා. ඒ විදුහල්පතිවරයාගේ පරිපාලන කටයුතු දුර්වල වීම හේතුවෙන් පාසල්…
නන්දා මාලනිය අගයමින් ප්‍රණාම උළෙලක්
ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනි මහත්මිය ඇගයීමේ ‘ප්‍රණාම’ උලෙළක් අද පැවැත්වුණා . ඒ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දීයි. එහි දී ශ්‍රී ලංකා ගුවන්විදුලි…
හෙරොයින් සහ අයිස් සමග දෙදෙනෙක් කොටු
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙක් අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට…
කොලොම්බියාව හදිසියේම කැළඹෙයි !
කොළොම්බියාවේ දී සිදුවූ ප්‍රහාර දෙකකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොළොම්බියාවේ කැලි නගරයේ ගුවන් හමුදා පාසලක් අසළ මෝටර් රථයක් පුපුරුවා හැරීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු…
බැංකු සදහා අලුත්ම නීතියක් ! – VEDIO –
නව නීති ප්‍රතිසංස්කරණයක් නිල වශයෙන් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අංශයේ මූල්‍ය විෂමාචාර මැඩපැවැත්වීම අරමුණු කරගනිමින්. ඒ අනුව ප්‍රමාණවත් මුදල් නොමැතිව චෙක්පත් නිකුත්…
බොරැල්ලේ වෙඩි තැබීමක්
බොරැල්ල කාදර් නානාවත්ත ප්‍රදේශයේදී අද පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවත් වාර්තා වන්නේ
ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනි මහත්මිය ඇගයීමේ ‘ප්‍රණාම’ උලෙළ අද ඒ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දී
ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනි මහත්මිය ඇගයීමේ ‘ප්‍රණාම’ උලෙළ අද පැවැත්වුනා. ඒ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දී යි. එහි දී ශ්‍රී ලංකා ගුවන්විදුලි…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
සංචාරක නවසීලන්ත හා එංගලන්ත කණ්ඩායම අතර පළමු එක්දින තරගය අද
සංචාරක ඕස්ට්‍රේලියානු හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පළමු තරගය අද
පාකිස්ථාන කණ්ඩායමට තරගයේ ජය
එංගලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ලබා ගනී
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
බංග්ලාදේශ මහමැතිවරණය එළඹෙන පෙබරවාරියේ
හිටපු ජනපතිවරයෙක් එකපාරටම ඇතුලට ?
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































