Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-10

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ

    2026-08-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි
    • අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ
    • ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි
    • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අත්අඩංගුවට
    • ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • උසස් පෙළ විභාගය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා දියත් කෙරේ.
    • මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් දේපලවලට සිදුවූ හානිය රුපියල් මිලියන 100 ඉක්මවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-08-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.56 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මස්කෙළිය සාමිමලේ මිලියාකෝට්ටේ එළවළු වගා භූමියක තාවකාලිකව ඉදිකර තිබූ වාඩියක තිබී මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් සහ ඊට යොදන පතොරම් 02ක් එස්.ජී. වර්ගයේ ජීව උණ්ඩ දෙකක් සමග සැකකරුවෙක් මස්කෙළිය fාපලිසිය විස්න අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මියාකෝට්ට ප්‍රදේශයේ එළවළු වගා කොටුවක සැක කටයුතු පුද්ගලයෙකු සිටින බවට මස්කෙළිය පොලිසියට ලද තොරතුරක් මත මස්කෙළිය පොලිසියේ නිලධාරීන් විසින් 21 වනදා රාත්‍රීයේ මෙහෙයුමක් දියත් කර වාඩිය පරීක්‍ෂා කිරීමේදී ගිනි අවිය සහ ඊට යොදන පතොරම් දෙකක්, එස්.ජී. වර්ගයේ ජීව උණ්ඩ දෙකක් සොයාගෙන තිබෙනවා.

    මියාකෝට්ට ප්‍රදේශයේ අක්කර දෙකක පමණ ඉඩමක එළවළු වගා කරන කොටුවක සැකකරු සිටි බවත්, සැකකරු බිංගිරිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 44ක් පමණ වයසැති පුද්ගලයෙක් බවත් පොලිසිය පවසනවා.

    මිලියාකෝට්ට ප්‍රදේශයේ එළවළු වගා භූමියට මීලියාකෝට්ට රක්ෂිතයේ සැරසරන ගෝනුන් පැමිණෙන බවත් එම වන සතුන් දඩයම් කිරීමට හෝ වෙනත් අරමුණකින් මෙම ගිනි අවිය සැකකරු රැගෙන ආවේදැයි යන්න සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

    අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද මස්කෙළිය පොලිසිය පවසනවා.

    පෙර පුව​තවැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාව
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකා රේගුව නව්‍යකරණ වැඩපිළිවෙළක්

    සබැ​ඳි පුවත්

    විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ

    ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අත්අඩංගුවට

    ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-10

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ

    2026-08-10

    ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි

    2026-08-10
    ක්‍රීඩා පුවත්

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්

    2026-08-10

    ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි

    2026-08-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group