ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

බොරලැස්ගමුවේ වෙඩි තැබීම ගැන නවතම තොරතුරු අනාවරණයක්
බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාල වෙඩික්කරුවන් පැමිණි ත්‍රිරෝද රථය පිළියන්දල බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය අසල දමා ගොස් තිබියදී සොයාගත් බව…
දින 7ක් පුරා අඛන්ඩව ක්‍රියාත්මක වූ තැපැල් වර්ජනය අවසන්
පසුගිය 17 වැනිදා සිට අඛන්ඩව දින 07 පුරා ක්‍රියාත්මක වූ තැපැල් වර්ජනය අවසන් කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බංඩාර මහතා…
දිවයින පුරා සියලු රෝහල් වල වෛද්‍යවරුන් හෙට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක
සියලු රජයේ රෝහල් හෙට පෙරවරු 8.00 සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. දුෂ්කර පළාත්වල රෝහල් වැසී යාමේ අවදානමත්,…
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය අවලංගු කිරීමක්
දොඩන්දූව සහ බූස්ස දුම්රිය ස්ථාන අතර මාර්ගය අලුත්වැඩියා කිරීමක් හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ නියමිත දුම්රිය අවලංගු කිරීම සහ වේලාව සංශෝධනය කිරීම අදත් සිදුකෙරෙන බව දුම්රිය…
විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් එක්ව විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්
විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් එක්ව විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ආරම්භකර තිබෙනවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමේ සිද්ධිය මූලික කරගනිමින් මෙම ප්‍රවෘත්ති…
රාගමින් කෝටි 14ක මත්ද්‍රව්‍ය අල්ලයි
රුපියල් කෝටි 14ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු රාගම කැන්දලියද්ද මාර්ගයේ නිවසක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ළඟ තිබි හෙරොයින් කිලෝ ග්‍රෑම් 8යි ග්‍රෑම් 168ක්, අයිස්…
මහවැලි ගඟේ ගිලී තරුණයෙකු මරුට
පොල්ගොල්ල මහවැලි වේල්ලට ආසන්නයේ උඩඟුන්නෑපාන ප්‍රදේශයේ දී දියේ ගිලීමෙන් තරුණයෙකු අද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම තරුණයා මිතුරන් පිරිසක් සමඟ මහවැලි ගඟේ දිය නෑමට ගොස් ඇති…
තැපැල් සේවකයින් සහ විෂය භාර ඇමති අතර අද සාකච්ඡා
වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සහ විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි, අද පෙරවරු 9ට එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර, …
වනජීවී දෙපාර්තුමේන්තුවෙන් දැනුම්දීමක්
මේ විට තුවාල ලැබූ වනඅලි 06 දෙනෙකුට පමණ වනජීවී දෙපාර්තමේන්තුව මගින් ප්‍රතිකාර සිදුකරන බව එම දෙපාර්තුමේන්තුව පවසනවා. . එම දෙපාර්තුමේන්තුව අවධාරණය කරන්නේ වන අලි බහුල…
පොලිස් නිලධාරීන් 51 කට උසස් වීම්
සහකාර පොලිස් අධිකාරීවරුන් බඳවා ගැනීමේ සීමිත තරග විභාගයට මුහුණ දී ඉහළින් සමත් පොලිස් නිලධාරීන් 51 දෙනෙකු සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් වීම් ලබා තිබෙනවා. ඊට…
තැපැල් වර්ජකයින් සහ අමාත්‍ය නලින්ද අතර හමුවක්
තැපැල් සේවක වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අඛන්ඩව අද දිනටත් ක්‍රියාත්මක වනවා. මේ අතර වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සහ විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස…
හිටපු ජනපති ලේකම්ට විදෙස් ගමන් තහනමක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම්වරයාව සිටි සමන් ඒකනායක මහතාගේ විදේශ ගමන් තහනම් කර තිබෙනවා. එම තහනම සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසයි අධිකරණ…
පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
පාසල් අයෝමය ශිෂ්‍යයා තේරීමේ තරගාවලිය ඔක්තෝබර් මාසයේදී
තරග 13 ක් ජයගත්තේ කණ්ඩායමක් වශයෙන් කටයුතු කළ නිසා
ඔස්ටේ්රලියාවට ලකුනු 123ක ජයක්
ප්‍රවාහන පද්ධතියේ ගැටලු ඉදිරිපත් කිරීමට නව තොරතුරු කේන්ද්‍රයක්
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
මන්දපෝෂණය හේතුවෙන් ගාසා තීරයේ සිදු වන ළමා මරණ තවදුරටත් ඉහළට
ඉන්දියාව ගිවිසුමකට අත්සන් තබයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































