ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

වෙඩි තැබීම් දෙකකට සම්බන්ධ සැකකරුවන් පහක් අල්ලයි
වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදු කිරීමේ සිද්ධීන් දෙකකට අදාළව සැකකරුවන් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ අගෝස්තු මස 03 වනා ගන්දර, කපුගම ප්‍රදේශයේදී…
වැල්ලම්පිටියේ වෙඩි තැබීමක්
වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ ලැඟුම් හලකදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(25) අලුයම් කාලයේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි. වෙඩි ප්‍රහාරයෙන් කිසිදු…
අද දවසේ කාලගුණ තත්ත්වය
ඌව සහ නැගෙනහිර පළාත්වල සහ නැගෙනහිර පළාත්වලත් මුලතියෝ දිස්ත්‍රික්කයෙත් පස්වරු දෙකෙන් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ…
අභිනවයෙන් පත් වූ දූත මණ්ඩල ප්‍රධානීන් අගමැතිනිය හමුවෙයි
මෙරටට අභිනවයෙන් පත් වූ දූත මණ්ඩල ප්‍රධානීන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවුණා. ශ්‍රී ලංකාව සමග යහපත් සබදතා වැඩිදියුණු කිරීම, ජාත්‍යන්තරව ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම…
අගමැතිනිය, ඇමැතිවරු නියෝජ්‍ය ඇමැතිවරු 42ක් ඉන්ධන දීමනා එපා කියයි
අගමැතිනිය, අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 42 දෙනෙක් පාර්ලිමේන්තුවෙන් ගෙවනු ලබන ඉන්ධන දීමනාව නොගන්නා බවට එහි ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී ඇති බව වාර්තා වනවා. අදාළ පිරිස ඒ…
පොලිස් නිලධාරීන් 51 දෙනෙක්ට ලැබුණු තැන
පොලිස් පරීක්‍ෂකවරුන් 51 දෙනෙක් සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබෙනවා. තරග විභාගයෙන් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ නිලධාරීන්ට මෙම උස්වීම් ප්‍රදානය කර ඇති බවයි පොලිස් මාධ්‍ය…
අධිකරණ තීන්දුවට පෙර කිව්ව යූ ටියුබ්කරු ගැන පරීක්ෂණයක් පවත්වන්න
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය තීන්දු ලබාදීමට පෙර එය යූටියුබ් මගින් හෙළිකරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු…
PHOTOS : බගවන්තලාවට මල් තුහින පතිත වෙයි
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල අලුයම් කාලයේ පවතින අධික සීතල කාලගුණයත් සමග බගවන්තලාව ප්‍රදේශයට අද(24) දින අලුයම මල් තුහින පතිත වී තිබෙනවා. බගවන්තලාව…
දුම්රිය ගේට්ටු මුරකරු දුම්රියටම බිළි
මැදවච්චිය, යකාවැව දුම්රිය ගේට්ටුව ආසන්නයේදී කොළඹ කොටුවේ සිට මන්නාරම දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටූ පුද්ගලයෙකු ජීවිතවක්්‍යට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 34ක්…
කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්
ඓතිහාසික සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ වාර්ෂික පෙරහර අගෝස්තු මස 24 වන දින සිට 26 වන දින දක්වා ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වීථි සංචාරය කරන…
ලෝක ළමා ආරක්ෂණ දිනය නිමිත්තෙන් පා ගමනක් සහ වීදි නාට්‍යයක්
“අපට අපයෝජනයෙන් තොර සහ ළමා අපයෝජනයෙන් තොර ලෝකයක් ලබාදෙන්න” යන තේමාව යටතේ පා ගමනක් සහ වීදි නාට්‍යයක් අද(24) දින තලවකැලේ පුඩළුඔයේදී පවත්වා තිබෙනවා. පුඩළුඔය පැරිස්…
හිටපු ජනපති අත්අඩංගුවට ගැනීම ගැන මාලිමා මන්ත්‍රීවරයෙක්ගෙන් ප්‍රකාශයක්
රජය කිසිදු මැදිහත්වීමකින් තොරව රටේ නීතිය ස්වාධීනව ක්‍රියාත්මක කිරීමට අවස්ථාව මේවන විට ලබා දී ඇති බවත් යූ ටියුබ් නාලිකාවේ හිමිකරුගේ ප්‍රකාශ සාමාන්‍ය ප්‍රකාශයක් බවත් අනුරාධපුර…
කාලගුණයෙන් නිවේදනයක්
ඉදිරි පැය 36ක කාලය සඳහා වන කාලගුණ වාර්තාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඌව පළාතේත් අම්පාර, ත්‍රීකුණාමලය, මුලතිව්, කිලිනොච්චි සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් පස්වරු…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඉසිපතනය පරදා ශාන්ත පීතරයින් තරගාවලියේ ශූරතාව දිනාගනී
ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලියේ ශූරතාව ජොකොවිච්ට
එක්දින ක්‍රිකට් තරගයේ ජය එංගලන්තයට
සුපිරි 4 දෙනාගේ වටයේ ඉන්දු – පාකිස්ථාන තරගය අද දිනය දක්වා කල් යයි
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක හයිඩර් අලි අත්අඩංගුවට
හය දෙනෙකුට දිවි අහිමි කල ගුවන් අනතුර
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































