Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්
    • කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
    • නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
    • සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්
    • මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන
    • ළමා කටයුතු අමාත්‍යංශයෙන් දැඩි තිරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්

    කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්

    2025-08-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.157 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඓතිහාසික සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ වාර්ෂික පෙරහර අගෝස්තු මස 24 වන දින සිට 26 වන දින දක්වා ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වීථි සංචාරය කරන බව පොලිසිය පවසනවා.

    ඒ අනුව උක්ත මාර්ගයේ අදාළ කොටසේ රථ වාහන ධාවනය සීමා කිරීමට කටයුතු කරන බවයි පොලිසිය පවසන්නේ.

    අද(24) දින දිවා පෙරහර දහවල් 01 සිට රාත්‍රී 10 දක්වාත් හෙට(25) සහ 26 දිනයන්හි පෙරහැර රාත්‍රී 7 සිට අලුයම 2 දක්වාත් කොළඹ ගාල්ල මාර්ගයේ වීථි සංචාරය කිරීමට සැලසුම් කර තිබෙනවා.

    ඒ සම්බන්ධයෙන්f පාලිසිය විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

    පෙර පුව​තලෝක ළමා ආරක්ෂණ දිනය නිමිත්තෙන් පා ගමනක් සහ වීදි නාට්‍යයක්
    ඊළඟ පුව​ත දුම්රිය ගේට්ටු මුරකරු දුම්රියටම බිළි

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    2026-09-15
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group