Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ඔක්තෝබර් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සුපිරි 4 දෙනාගේ වටයේ ඉන්දු – පාකිස්ථාන තරගය අද දිනය දක්වා කල් යයි

    සුපිරි 4 දෙනාගේ වටයේ ඉන්දු – පාකිස්ථාන තරගය අද දිනය දක්වා කල් යයි

    2023-09-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.47 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දියාව හා පාකිස්තානය අතර ඊයේ පස්වරුවේ ආරම්භ වූ මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් අද දිනය දක්වා කල් දැමීමට විනිසුරුවන් තීරණය කළා.

    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායක බාබර් අසාම් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුන් අතර, පන්දුවාර 24යි එක් පන්දුවක් අවසානයේ දී ඉන්දියාව කඩුලු 2 ක් දැවී ලකුණු 147 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වුණා.

    අනතුරුව පැය කිහිපයක් ක්‍රීඩාංගන සේවකයින් විසින් ක්‍රීඩාංගනය තරගය ආරම්භ කිරීමට සුදුසු තත්ත්වයකට පත් කිරීමට උත්සාහ දැරූ නමුත්, රාත්‍රී 8.30 ට පමණ යළි වර්ෂාව ඇද හැලීම හේතුවෙන් තරගය අතිරේක දිනය වන අද දිනය දක්වා කල් දැමීමටයි කටයුතු කෙරුණේ.

    ඒ අනුව තරගය ඊයේ දිනයට නතර කෙරුණු අවස්ථාවේ සිට පන්දුවාර 50 තරගයක් ලෙස අද පස්වරු 3 ට යළි ආරම්භ කිරීමට නියමිතයි.

    ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල සදහා ලකුණු 121 ක සාර්ථක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට නායක රෝහිත් ෂර්මා හා ෂුබ්මන් ගිල් සමත් වුණා.

    රෝහිත් ලකුණු 56 ක් ද, ගිල් ලකුණු 58 ක් ද රැස් කළා. එම කඩුලු දෙක පිළිවෙලින් දවා ගත්තේ ශඩාබ් ඛාන් හා ශහීන් අෆ්රිඩි විසින්.
    නොදැවී පන්දුවට පහර දෙමින් සිටින විරාත් කෝලි ලකුණු 8ක් හා කේ.එල් රාහුල් ලකුණු 17 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

    ආශ්‍රීත පුවත්:  ඉන්දියාව සහ පාකිස්ථානය අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගනී
    Asia Cup Super 4 india vs pakistan
    පෙර පුව​තශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාරක සභාව කැඳවීමක්
    ඊළඟ පුව​ත එක්දින ක්‍රිකට් තරගයේ ජය එංගලන්තයට

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group