22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා. එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සරල බහුතරයකින් සම්මත කළ හැකි බවයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙන්නේ. මේ සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත භාරදී තිබූ අතර අද දිනයේ පාර්ලිමේන්තුව ආරම්භයේදී කථානායක වෛද්‍ය…

කුඩා ගඟ සහ මගුර ගඟ අවට ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීම්
කුඩා ගඟ සහ මගුර ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, කළු…
ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇගවීම්
දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. නුවරඑළිය, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙම…
ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ක වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…
මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමඟ වයස අවුරුදු 42 සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. එහිදී නීති…
අධිවේගී මාර්ගයන්හි ආසන පටි අනිවාර්ය කෙරේ
අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන සියලුම වාහනවල ගමන් ගන්නා සියලුම මගීන් අද සිට ආසන පටි පැළඳීම අනිවාර්ය වනවා. ඒ මීට වසරකට පමණ ඉහතදී ප්‍රකාශයට පත්කෙරුනු නීති…
“යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහන අද බදුල්ලෙන් ඇරඹේයි.
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් දරුවන් සසුනට පූජා කළ, දැනට ස්ථිර නිවෙසක් නොමැති මවුපියන් සඳහා ක්‍රියාත්මක “යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහන අද බදුල්ලෙන් ආරම්භ කිරීමට නියමිතයි.…
දුම්රිය වර්ජනය අවසන්
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ පැය 48ක සංකේත වැඩවර්ජනය මේ වනවිට අවසන් කර තිබෙනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්ත සඳහන්…
ප්‍රදේශ රැසක වර්ෂාපතනයේ ඉහළ යාමක්
අද සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ…
සෞදියේ ශ්‍රී ලාංකික තරුණයෙකුට මරණ දඩුවම
ආගමික නායකයෙකුට අපහාස කළ බව කියන සිද්ධියක් මත සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකික තරුණයෙකුට මරණ දඬුවම නියම කර තිබෙනවා. ඒ සෞදි අරාබියේ සේවය කරමින්…
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
මෙරට පුනර්ජනනීය බල ශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ නැංවීම සඳහා ස්ථාපනය කරනු ලබන පළමු බැටරි බල ශක්ති ගබඩා පද්ධතිය අද අනුරාධපුරයේදී විවෘත කරනු…
දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ
දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අද දිනයේදීත් ක්‍රියාත්මක බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ, ඊයේ ආරම්භ කළ…
තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්
යාපනය, තෙල්ලිප්පෙයි මුලික රෝහලේ අළුතින් ඉදිකරන ලද සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාස සංකීරණය අද පස්වරුවේ නිල වශයෙන් වෛද්‍ය කාර්ය මණ්ඩලය වෙත භාරදීම සිදු කිරීමට නියමිතයි.…
නාමල් අද යලිත් අධිකරණයට
රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව ස්වේච්ඡා සංවිධාන කළමනාකරණ සංවර්ධන මධ්‍යස්ථානයේ…
ජනප්‍රිය රංගන ශිල්පිනි අයේෂා දිසානායක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇපමත මුදාහැර තිබෙනවා. රංගන ශිල්පිනී අයේෂා දිසානායක වැලිකඩ පොලිසිය…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමග හෝර්ටන්තැන්නට…
එකිනෙකාට පහරදීම් සිදු කර ගත් බව කියන රජයේ රෝහලක හෙදියක් සය ඇයගේ පෙම්වතා බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් වැල්ලවත්ත පොලිසියේ ළමා…
අනුර විදානගමගේ හෙවත් කජ්ජා ඝාතනය කළේ සිය මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් ඔහු තොරතුරු හෙළි කිරීම හේතුවෙන් බව බැකෝ සමන් නමැත්තා පොලිස්…
හබරාදූව ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්තියකට පැමිණි 15 හැවිරිදි සිසුවියක සිප ගත් බව කියන එම පෞද්ගලික පන්තියේ 45 හැවිරිි ගුරුවරයෙක් අත්අඩංගුවට…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද චෙස්ටර් ලී ස්ටී්රට්හිදී ආරම්භ වීමට නියමිතයි. දිවා රාත්‍රී…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් වූ තරගයට…
ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර විස්සයි විස්ස තරගාවලියේ තුන්වන සහ…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
කැරිබියන් මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බවට සැක කෙරෙන බෝට්ටුවකට එල්ල කළ අමෙරිකානු ප්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු හමුදාව සඳහන් කර ඇත්තේ, එම යාත්‍රාව මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන බවට බුද්ධි තොරතුරු මගින් අනාවරණය වී තිබු බවයි. පසුගිය අගෝස්තු මාසයේදී ද කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකළ යාත්‍රාවක් ඉලක්ක කර ගනිමින් අමෙරිකානු…
නේපාලයට ඉන්දියාවෙන් තවත් සහනාධාර
රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු
එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්
බොරතෙල් මිල ඉහළට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20%ක් දක්වා අඩු කරයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ශ්‍රී ලංකාවේ අති විශාලතම විද්‍යුත් මෝටර් රථ ප්‍රදර්ශනය
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
























































