
නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමඟ වයස අවුරුදු 42 සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. එහිදී නීති විරෝධී මත්පැන් ලීටර් 112 මිලිලීටර් 500 ක් හා නීතිවිරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා බැරල් 03ක් නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.














