Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අයිස් අමුද්‍රව්‍ය ගැන වාර්තා දින දෙකකින්

    අයිස් අමුද්‍රව්‍ය ගැන වාර්තා දින දෙකකින්

    2025-09-09කියවීමට මිනිත්තු 2ක් ගතවේ.59 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදාගනු ලබන බව කියන රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වාර්තාව ඉදිරි දින දෙක තුළ නිකුත් කිරීමට කටයුතු කරන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා.

    මේ වන විට අදාළ ද්‍රව්‍යවල සාම්පල පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ .
    මේ අතර අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා මෙරටට ගෙන්වූ රසායනික ද්‍රව්‍ය තවත් ස්ථානවල සඟවා ඇත්දැයි සොයා පොලීසිය පුළුල් විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.
    පසුගිය දින වලදී අයිස් නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය මිද්දෙණිය, තංගල්ල නෙටොල්පිටිය සහ කඳාන ප්‍රදේශයේ ස්ථාන තුනකින් පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.
    ඉන්දුනීසියාවේදී පසුගිය දා අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ නමින් හැදින්වෙන පුද්ගලයාගේ මෙහෙයවීම මත අදාළ රසායනික ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් ඉකුත් සමයේදී විදෙස් රටක සිට මෙරටට එවා ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
    එම රසායනික ද්‍රව්‍ය සඟවා ඇති තවත් ස්ථාන තිබේදැයි සොයා අදාළ විමර්ශන ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.
    මිද්දෙණිය ප්‍රදේශයෙන් එම රසායනික ද්‍රව්‍ය සොයා ගත් ඉඩමේ වළ දමා ඇති එම රසායනික ද්‍රව්‍ය සොයා ඊයේ දිනයේදීද පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළා.
    එම සෝදිසි මෙහෙයුම් සදහා භූගත ද්‍රව්‍ය හඳුනාගැනීමට යොදා ගන්නා ස්කෑන් යන්ත්‍ර උපයෝගී කර ගෙන තිබෙනවා.
    අදාළ ඉඩමේ තිබී පොලිස් නිලධාරීන් ක්ෂේත්‍ර රාජකාරී සඳහා භාවිත කරන ඇඳුම් සහ උපාංග කිහිපයක් ද සොයාගෙන තිබුණා.

    පෙර පුව​තපිළිකා සඳහා සාර්ථක එන්නතක් සොයාගැනේ..
    ඊළඟ පුව​ත ඊළග අයවැය පාර්ලිමේන්තුවට දාන්න කැබිනට් අනුමැතිය – VIDEO –

    සබැ​ඳි පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group