Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූනි 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාව මුහුණ දෙන සිව්වන තරගය

    ශ්‍රී ලංකාව මුහුණ දෙන සිව්වන තරගය

    2023-10-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.20 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව කණ්ඩායම සහභාගි වන තවත් තරගයක් අද පැවැත්වෙනවා. ඒ නෙදර්ලන්ත කණ්ඩායම සමගයි. ලක්නව් හිදී පැවැත්වෙන තරගය අද පෙරවරු 10.30ට ආරම්භවීමට නියමිතයි.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දුවන ක්‍රිඩක මතීෂ පතිරණට අද තරගයට ක්‍රිඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

    ඔහුගේ උරහිසේ මතුව තිබෙන ආබාදය තවමත් සුව වී නොමැති බවයි වාර්තා වන්නේ.  අද තරගය පිළිබද ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු නිවාස් නවීඩ් මහතා මෙලෙස මාධ්‍යට අදහස් පකළා.

    http://vnews.lk/wp-content/uploads/2023/10/NAWAS-EDIT.mp3

    ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා තරග තුනකට සහභාගි වී ඇති අතර එම තරග තුනම පරාජයට පත්වුණා.

    නෙදර්ලන්තය තරගාවලියේ මේ දක්වා තරග 03කට ක්‍රිඩා කර ඇති අතර ඔවුන් දකුණු අප්‍රිකාණු කණ්ඩායමට එරෙහි තරගය පමණක් ජයගෙන තිබෙනවා.

    මේ අතර 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගවලියේ ඔස්ටේ්‍රලියාව හා පාකිස්තානය අතර පැවති තරගයෙන් ලකුණු 62ක ජයක් වාර්තා කිරීමට ඔස්ටේ්‍රලියාව සමත් වුණා.

    පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ටේ්‍රලියාව, පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 367ක් රැස් කළා.

    පිළිතුරු ඉනිම සඳහා පාකිස්තානයට සියල්ලන් දැවී ලබා ගත හැකි වුණේ ලකුණු 305ක් පමණයි.

    පෙර පුව​තවෙනිසියුලාව බොර තෙල් අපනයනට යළි සැරසෙයි
    ඊළඟ පුව​ත ප්‍රකට ව්‍යාපාරික ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වෙයි

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group